OTP ගැන පොලිසියෙන් රතු නිවේදනයක්…
අන්තජාලය භාවිතා කරමින් මාර්ගගත ක්රමයට (Online) බැංකු ගණුදෙනු කිරීමේදී ගණුදෙනුකරු හදුනා ගැනීම සහ එම ගණුදෙණුවේ සුරක්ෂිතතාවය තහවුරු කිරීම සඳහා අදාල…
අන්තජාලය භාවිතා කරමින් මාර්ගගත ක්රමයට (Online) බැංකු ගණුදෙනු කිරීමේදී ගණුදෙනුකරු හදුනා ගැනීම සහ එම ගණුදෙණුවේ සුරක්ෂිතතාවය තහවුරු කිරීම සඳහා අදාල…
හංවැල්ල, නෙළුවන්තුඩුව ප්රදේශයේදී ඊයේ (30) රාත්රි 8.15ට පමණසිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වඇතැයි පොලිස් මාධ්ය ප්රකාශක නියෝජ්ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව…
දිවයිනේ බොහෝ ප්රදේශවල අද (01) සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව…
මාසික මිල සූත්රයට අනුව අද (30) මධ්යම රාත්රියේ සිට ක්රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත…
කැබිනට් ප්රකාශක ලෙස අමාත්ය විජිත හේරත් මහතා පත්කර තිබෙ. ජනාධිපතිවරණයෙන් අනතුරුව නව ආණ්ඩුවක් පිහිටුවා ගත් ජාතික ජනබලවේගයේ ප්රථම කැබිනට් මණ්ඩල…
නව ජනාධිපතිවරයා පත්වීමත් සමග පසුගිය දින කිහිපය තුළ සිදුකළ දැනුම්දීම පරිදී ජනාධිපති කාර්යාලය වෙත භාරදුන් රථ වාහන 107ක් මේ වන…
සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව,…
හිටපු ජනාධිපතිවරුන් ඇතුළු ප්රභූන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගත යුතු ක්රියාමාර්ග පිළිබදව විශේෂ සාකච්ඡාවක් අද (30) පස්වරුවේ අමාත්ය විජිත හේරත් මහතාගේ ප්රධානත්වයෙන්…
ක්රීඩා මධ්යස්ථාන පහක් කිසිඳු උත්සවයකින් තොරව ජනතා අයිතියට පැවරීමට කටයුතු කරන ලෙස අග්රාමාත්ය හරිනි අමරසුරිය ක්රීඩා අධ්යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබාදි…
දිවයිනේ බොහෝ ප්රදේශවල සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්යා…