දුම්රිය මාර්ගය ජලයෙන් යටවෙයි.. දුම්රිය ධාවනයට බාධා..
පවතින වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනයට බලපෑම් එල්ලවී ඇතිබව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. මූන්දලම සහ පාලවිය අතර…
පවතින වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනයට බලපෑම් එල්ලවී ඇතිබව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. මූන්දලම සහ පාලවිය අතර…
ගංවතුර තත්ත්වයක් ඇතිවුව හොත් ඊට මුහුණ දීම සඳහා කණ්ඩායම් 42 ක් සූදානම් කර ඇතිබව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි. එම…
අයහපත් කාලගුණය හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වීමට නියමිත රාත්‍රී තැපැල් දුම්රිය අද (25) දිනියේ…
ජර්මනියේ පැවති ඇන්හල්ට් මලල ක්‍රීඩා ශුරතා තරගාවලියේදී පිරිමි මීටර 100 ධාවන ඉසව්වේ තත්පර 10.16 කින් අවසන් කර ප්‍රථම ස්ථානය දිනා…
වෙසක් සැමරුම හා සමගාමීව ශ්‍රී ලංකාවේ ඉන්දියානු සහකාර මහකොමසාරිස් කාර්යාලය (මහනුවර) විසින් සංවිධානය කරනු ලැබූ ඉන්දියානු ආහාර දන්සැල මහනුවර ශ්‍රී…
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට මේ දිනවල ඇද හැලෙන අධික වර්ෂාවත් සමග කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශ වල ජල මට්ටම සිඝ්‍රයෙන්…
හන්තාන ප්‍රදේශයේ මහා ඉඩම් කොල්ලයක් සිදුවන බවට හනුවර විශේෂ අපරාධ විමර්ශන ඒකකයට පැමිණිලි කර තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර…
රටේ ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කර ඉදිරියට යාමේ අවස්ථාව උදාකර දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනතාවට නොමිලේ ඉඩම්…
නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් පවතින වැසි සහ සුළං තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ…
මහවැව, කොස්වාඩිය ප්‍රදේශයේ නවතා තිබූ මෝටර් රථයක් මතට අද (24) දහවල් නොසිතු ලෙස දැවැන්ත ගසක් කඩා වැටී පුද්ගලයින් තිදෙනෙක් තුවාල…