මිදුම නිසා දැඩි අසීරුතාවයකින්දුම්රිය ධාවනය වුවා
අයහපත් කාලගුණයත් සමගින් පැවැති අධික වර්ෂාවත් හේතුවෙන් හපුතලේ ප්‍රදේශයට දැඩි මීදුම් සහිත තත්ත්වයක් පැවැති හෙයින් දුම්රිය ධාවනය කෙරුණේද දැඩි මිදුම්…
අයහපත් කාලගුණයත් සමගින් පැවැති අධික වර්ෂාවත් හේතුවෙන් හපුතලේ ප්‍රදේශයට දැඩි මීදුම් සහිත තත්ත්වයක් පැවැති හෙයින් දුම්රිය ධාවනය කෙරුණේද දැඩි මිදුම්…
තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර තිබේ. ඒ අනුව ගිනිකොණදිග අරාබි මුහුද…
ශ්‍රී ලංකාවේ මිනිරන් පතල් අත්පත්කර ගැනීම සඳහා ඉන්දියාව ශ්‍රී ලංකාව සමඟ සාකච්ඡා කරමින් සිටින බව Press Trust of India නම්…
රාගම නාරංගොඩපාළුව ප්‍රදේශයේ පුද්ගලයෙකු ට අනියම් සබඳතාවක් හේතුවෙන් හටගත් ආරවුලක් දුරදිග යාමෙන් තියුණු ආයුධයකින් පහරදී මෙන් ඝාතනයක් සිදු කර ඇතැයි…
රටපුරා බලපැවැත්වෙන අධික වැස්සත් සහිත මෝසම් සුළං සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් නුවරඑළිය බදුල්ල ප්‍රධාන මාර්ගය ඇතුළු මාර්ග රැසකට ගස් කඩා…
නිමල් රාජපක්ෂ- හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්සමහාරාම මුලික රෝහලේ රුපියල් මිලියන 50 ක වියදමින් ස්ථාපිත කරන ලද නව ඔක්සිජන් උත්පාදන බලාගාරය (OXYGEN…
වෙසක් පෝදා දායක දායිකාවන්ට දාන, ශීල, භාවනා වැඩ සටහන් කරදීමට නොහැකි වන සේ විහාරය භාර හිමියන් විසින් වසා දැමූ සිය…
පැපුවා නිව්ගිනියාවේ ඈත ගම්මානයක විශාල නාය යාමක් සිදුවී තිබේ. අවම වශයෙන් ඉන් පුද්ගලයන් සීයක් මරණයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය…
කර්මාන්ත කරුවන් සදහා ඉතා අඩු පොලියට විශේෂ ණය ලබා දිමට රජය තීරණය කර ඇත. විශේෂ ණය යෝජනා ක්‍රම සතියේ සිට…
යාපනය පලාලි පොලිස් වසමේ වාසවිලාන් ප්‍රදේශයේ පිහිටි හුනුගල් කැනීමේ ස්ථානයක භූමියේ භූගත පතුරම් ගබඩාවක් සොයාගත් බවට යාපනය පොලිස් විශේස කාර්ය…