පඩි වැඩි කරනු.. විශ්ව විද්යාල ඉදිරිපිට සත්යග්රහයක් අරඹති..
වැඩවර්ජනයේ නිරත විශ්ව විද්යාල අනධ්යන සේවකයින් රජයේ විශ්ව විද්යාල ඉදිරිපිටදී සත්යග්රහ වියාපාරයක් ආරම්භ කර තිබේ. විශ්ව විද්යාල වෘත්තීය සමිති ඒකාබද්ධ…
වැඩවර්ජනයේ නිරත විශ්ව විද්යාල අනධ්යන සේවකයින් රජයේ විශ්ව විද්යාල ඉදිරිපිටදී සත්යග්රහ වියාපාරයක් ආරම්භ කර තිබේ. විශ්ව විද්යාල වෘත්තීය සමිති ඒකාබද්ධ…
ඉදිරි මැතිවරණ සදහා සූදානම් වීම සදහා පසුගියදා ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා හා බැසිල් රාජපක්ෂ මහතා අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී පැවැත්වී…
ගල්කිස්ස අධිකරණයට ලබා දී ඇති විදුලි සැපයුමෙන් චංචනික ලෙස මහේස්ත්රාත්වරයාගේ නිල නිවසට විදුලිය ලබාගෙන ඇති බව අධිකරණ අමාත්ය විජයදාස රාජපක්ෂ…
දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි සහිත කාලගුණ තත්වයේ වර්ධනයක් අද (20) සිට අපේක්ෂා කර හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුවේ…
ගෙන එනු ලබන නව නීති යටතේ ඉදිරියේදී මෙරට සමලිංගික පොලීසියක්ද ඇතිවීමේ ඉඩක් ඇති බව සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ පූජ්ය…
ශ්රී ලංකා පොදු ජන පෙරමුණ සමග අදටත් 69 ලක්ෂයක ජනතාව සිටින බව රාජ්ය අමාත්ය ශාන්ත බණ්ඩාර මහතා සඳහන් කරයි. හැට…
යෝජිත කුලී ආදායම් බද්ද මගින් මෙරට ජනතාවගෙන් 90%කට සිදු වන්නේ හිතකර බලපෑමක් බව මුදල් රාජ්ය අමාත්ය, ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා…
ජපානයේ ව්යාප්ත වෙමින් පවතින දුර්ලභ බැක්ටීරියා ආසාදනය සම්බන්ධව මෙරට ජනතාව අනියත බියක් ඇති කරගැනීමට අවශ්ය නොවන බව සෞඛ්ය අමාත්යාංශය පවසයි…
කොළඹ සිට ලබුගමුව දක්වා සිසුන් ප්රවාහනය කළ සිසු සැරිය බස් රථයක් හා ඇඹිලිපිටියේ සිටි කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බස්…
ධීවර අමාත්යංශයේ හිටපු ලේකම් නයනා කුමාරි සොමරත්න මෙනවිය විශ්රම යාමෙන් පසු නව ලේකම් ලෙස පත් කොට ඇති නිශාන්ත වික්රමසිංහ මහතා…