අඩු ආදායම් ලාභීන්ට සුභ පණිවිඩයක්..
එළැඹෙන මාසයේ දී කොළඹ නගරයේ අඩු ආදායම්ලාභීන් 250,000කට ඔවුන් සිටින තට්ටු නිවාසවල සින්නක්කර අයිතිය ලබාදීමට තමා පියවර ගන්නා බව ජනාධිපති…
එළැඹෙන මාසයේ දී කොළඹ නගරයේ අඩු ආදායම්ලාභීන් 250,000කට ඔවුන් සිටින තට්ටු නිවාසවල සින්නක්කර අයිතිය ලබාදීමට තමා පියවර ගන්නා බව ජනාධිපති…
ඉන්දියාවේ බටහිර බෙංගාලයේ සිදුවූ දුම්රිය අනතුරකින් පුද්ගලයින් 15 දෙනෙක් මියගොස් 60 දෙනෙක් පමණ තුවාල ලබා ඇති බව විදෙස් මාධ්ය වාර්තා…
පොසොන් පොහොය නිමිත්තෙන් මිහින්තලය වෙත පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් ගාස්තු අය කිරීමකින් තොරව ක්රියාත්මක වන විශේෂ දුම්රිය සේවාවක් අද (17) සිට…
දුම්රිය දෙපාර්ත්මේන්තුවේ සේවාවන් ඉටුකරන්න බැරි තත්ත්වයක් උදාවි ඇතැයි දුම්රිය වෘත්තිය සමිති සන්ධානයේ සම කැදවුම්කරු එස්. පි විතාගේ මහතා පවසයි අද…
පොල්තෙල් බෝතලයක මිල රුපියල් 150 කින් ඉහළ ගොස් ඇති බව පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි. මහා පරිමාණ පොල්තෙල් ආනයනයකරුවන් තොග…
කලටුවාව පවිත්රාගාරයේ ජල සම්ප්රේෂණ නළය පුපුරා යාමෙන් ප්රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවීමට සිදුවි ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය…
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි.…
2024 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ D කාණ්ඩය නියෝජනය කරමින් ශ්රී ලංකාව සහභාගී වන අවසන් තරගය අද (17)…
ගමගොඩ ප්රදේශයේ පැවැති සංගීත ප්රසංගයකදි දෙපිරිසක් අතර ඇතිවු කථා බහක් දුරදිග යාමෙන් එක් තරුණයකුගේ ගෙල කපා ඝාතනය කිරීමේ සිද්ධියක් කළුතර…
නිමල් රාජපක්ෂ- කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පෙරවරු 5.45 ත්රිකුණාමල බලා ධාවනය වු සීඝ්රගාමී දුම්රියේ නියාමකවරයා ගණේමුල්ල හා බුළුගහගොඩ දුම්රිය ස්ථාන…