පොලිස් ලොක්කෙක් කංජිපානි හා සංවාදයක.. ඇප අරන් දෙන්න පොරොන්දු වෙයි.. හඬ පට මෙන්න..
පාතාල කල්ලි නායකයකු හා මත්ද්‍රව ජාවාරම්කරුවකු ලෙස සැලකෙන කංජිපානේ ඉම්රාන් නමැත්තා පොලිස් නිලධාරියෙකු සමඟ දුරකථනයෙන් සිදුකරන සංවාදයක හඬපටයක් පොලිසියට ලැබී…
පාතාල කල්ලි නායකයකු හා මත්ද්‍රව ජාවාරම්කරුවකු ලෙස සැලකෙන කංජිපානේ ඉම්රාන් නමැත්තා පොලිස් නිලධාරියෙකු සමඟ දුරකථනයෙන් සිදුකරන සංවාදයක හඬපටයක් පොලිසියට ලැබී…
වසර තුනකට පසු මෙම වසරේ දී 4000ක පමණ පිරිසක් ගුරු වෘත්තියට බඳවා ගැනීමට රජය කටයුතු කර ඇති බවත්, රටේ ආර්ථිකය…
මහනුවර දිස්ත්‍රික්කය තුළ මෙම වර්ෂයේදී තැඹිලි ගම්මාන හතරක් ස්ථාපිත කිරීමට පොල් වගා කිරීමේ මණ්ඩලය කටයුතු යොදා තිබේ. අපනයනය කේන්ද්‍ර කොටගත්…
රට ගොඩනැගීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ආණ්ඩුව විසින් දියත්කර තිබෙන වත්මන් වැඩපිළිවෙල දශමයකින් හෝ වෙනස් කලහොත් රට යළිත්…
නිමල් රාජපක්ෂ- නිතිය හා සමාජ භාරය ආයතනය 1982 වසරේදී ආචාර්ය නිලන් චෙරිචෙල්වම් විසින් ආරම්භ කරන ලද ලාභ නොලබන ආයකනයක් බවත්,…
හම්බන්තොට වරායේ වාහන ප්රතිනැවුගත කිරීමක් අතරතුර එක් මෝටර් රථයක් මුහුදට වැටී තිබේ. මෝටර් රථය පැදවූ රියැදුරු හම්බන්තොට රෝහල්ගත කර ඇත.…
ජනාධිපති පුටුවයි ආණ්ඩු බලයයි ලැබුණු පමණින් රට හදන්න බැරි බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී හරිනී අමරසූරිය මහත්මිය සඳහන් කරයි.…
පුතා සමග මිතුරන් පිරිසක් පෙර ඇති කර ගෙන තිබූ කෝන්තරයක් සංගීත සංදර්ශනයක් අතරතුරදී යළි හට ගත් අවස්ථාවේ ඊට මැදිහත්ව බෙිරීමට…
රික්ටර් මාපාංක ඒකක 7.4ක ප්‍රබල භූමිකම්පාවක් තායිවාන නැගෙනහිර වෙරල ආසන්නයේ සිදුව තිබේ. ඒ හේතුවෙන් ජපානයට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර…
ලංකා ගුරු සංගමයේ පුත්තලම දිස්ත්‍රික් සභාපතිවරයාගේ නිවසට මැර කණ්ඩායමක් කඩායැදී පහරදී නිවසට ගිනි තබා පලාගොස් ඇත. පොලිසිය සඳහන් කරන්නේ අජිත්…