ලිත්‍රො සමාගමේ අයිතිය තමන්ට ඉල්ලා ලාෆ් නඩු යයි..
ලිත්‍රො සමාගම ප්‍රතිව්‍යුහගතකරණයේදී වඩාත් සුදුසුම ආයතනය වන්නේ ලාෆ් ගෑස් සමාගම බව එම සමාගම පවසයි. අදාළ ප‍්‍රතිව්‍යුහගතකරන ක්‍රියාවලියේදී ඒ සම්බන්ධයෙන් නීතිමය…
ලිත්‍රො සමාගම ප්‍රතිව්‍යුහගතකරණයේදී වඩාත් සුදුසුම ආයතනය වන්නේ ලාෆ් ගෑස් සමාගම බව එම සමාගම පවසයි. අදාළ ප‍්‍රතිව්‍යුහගතකරන ක්‍රියාවලියේදී ඒ සම්බන්ධයෙන් නීතිමය…
22 වෙනි වරටත් පැවැත්විමට සංවිධානය කර ඇති නුවරඑලිය වසන්ත උදානයේ සමාරම්භක උත්සවය (01) දින මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥය ලලිත් යු…
අනිච්චාවත සංඛාරා යයි කීමට නියමිතව තිබූ රටක් මරණයෙන් බේරා ගත්තේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බව ඇමති හරීන් ප‍්‍රනාන්දු මහතා…
අප්‍රේල් මස දෙවැනිදා සිට රට පුරා අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානය තීරණය කර තිබේ.සෞඛ්‍ය අමාත්‍යාංශය…
හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය ගිනිගත්හේන අඹගමුව මධ්‍ය මහා විද්‍යාලයේ සිසු සිසුවියන් පනස් දෙනකුට වෙස් තැබීමේ මංගල්‍යය උත්සවයක් “සලඹ…
අද ක්‍රියාත්මක කරන යුක්තිය මෙහෙයුමෙන් හසුවන්නේ මත්ද‍්‍රව්‍ය ජාලයේ සුළු වැරදි කරන අය පමණක් යැයි ජාතික ජනබල වේගය සඳහන් කරයි. එම…
ඉන්දියාවේ පිහිටි ප්‍රසිද්ධ තිරුපති කෝවිලේ ශාඛාවක් මෙරට ඉදිකිරීමට යයි. ඒ පිළිබඳව සොයා බැලීමට එම දේවාලයේ ප්‍රධාන විධායක නිලධාරියා මෙරටට පැමිණ…
එළඹෙන අප්‍රේල් මස පස්වෙනිදා සමගි ජන සන්ධානය එලි දක්වන බව සමගි ජන බලවේග මැතිවරණ මෙහෙයුම් ප්‍රධානී හිටපු ඇමැති සුජීව සේනසිංහ…
ඉදිරි මැතිවරණ සැලසුම ගැන සාකච්ඡා කිරීම සඳහා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා නැවත වතාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුණගැසී තිබේ.…
ගඟට පැන සියදිවි නසා ගැනීමට උත්සාහ දැරූ තරුණියකගේ දිවි බේරාගැනීමට තරුණයන් පිරිසක් සමත්වී තිබුණි. ඊයේ (29) රාත්‍රි 7.00ට පමණ මහියංගනය…