කිලිනොච්චියේ කදුළු ගෑස්.. ජල ප්‍රහාර…
කිලිනොච්චිය ප්‍රදේශයේ පැවැති විරෝධතා පාගමනකට පොලිසිය විසින් කඳුළු ගෑස් හා ජල ප්‍රහාරයක් එල්ල කර ඇත. නිදහස් දිනය කළු දිනයක් ලෙස…
කිලිනොච්චිය ප්‍රදේශයේ පැවැති විරෝධතා පාගමනකට පොලිසිය විසින් කඳුළු ගෑස් හා ජල ප්‍රහාරයක් එල්ල කර ඇත. නිදහස් දිනය කළු දිනයක් ලෙස…
අසරණ රෝගීන්ට ලබා දෙන ඖෂධවලින් ද සොරා කන පිරිස් එක සිරගෙයක පමණක් නොව සිරගෙවල් දහසක දැමුවත් ප්‍රමාණවත් නොවන බවත් දැන්…
හැත්තෑ හයවන ජාතික දින ජාතික නිදහස් දින උළෙල ගාලු මුවදොර පිටියදී අද පැවැත්විණි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මැති ඇමැතිවරුන්…
ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් යුතුව පිහිටුවන ලද නිදහස ජනතා සභාවේ ප‍්‍රධාන කාර්යාලයේ බඩු භාණ්ඩ රැසක් ඉවත් කරගෙන ගොස් තිබේ. ඒ…
ජනාධිපතිවරණ අපේක්ෂකයෙකුට සහාය දැක්වීම සම්බන්ධව මෙතෙක් තීරණයක් ගෙන නැතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි. ඇතැම් දේශපාලනඥයන්ගේ ප්‍රකාශ තුළින් ශ්‍රී ලංකා…
ශ්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තරයේ වර්තමාන කලාව සහ සංගීතය කේන්ද්‍ර කර ගත් මාතර කලා උළෙල (MFA) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්…
ශ්‍රී මහා බෝධිය ඇතුළු අටමස්ථානය සියළු ලෝකවාසී බෞද්ධයන් ජීවිතයේ එක් වරක් හෝ වැදපුදාගත යුතු බව හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්…
රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා බන්ධනාගාර රෝහල වෙත යොමු කර ඇත. ඒ බන්ධනාගාර වෛද්‍යවරුන්ගේ නිර්දේශ මතයි.…
යුක්තිය මෙහෙයුම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය නොවන අයුරින් ක්‍රියාත්මක කලයුතු බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස් නීතීඥ නිමල් පුංචිහේවා…
ආන්දෝලනාත්මක එන්නත් ගනුදෙනුව සම්බන්ධයෙන් වන නීති කෘත්‍යට මුළු කැබිනට් මණ්ඩලයම අධිකරණයට කැඳවා සාක්‍ෂි ගත යුතු බවට ජනාධිපති නීතිඥ අනූජ පේ‍්‍රමරත්න…