වෙන්න කලින්ම මාලිමා මුදල් ඇමතිගෙන් මහ බැංකු අධිපතිට පහරක්..
මහ බැංකු අධිපතිවරයාගේ කාර්යභාරය වන්නේ රටේ අනාගතය ගැන දේශපාලන අනාවැකීම නොවන බව ජාතික ජන බලවේගයේ විධායක සභික සුනිල් හඳුන්නෙත්ති මහතා…
මහ බැංකු අධිපතිවරයාගේ කාර්යභාරය වන්නේ රටේ අනාගතය ගැන දේශපාලන අනාවැකීම නොවන බව ජාතික ජන බලවේගයේ විධායක සභික සුනිල් හඳුන්නෙත්ති මහතා…
මෙරට ආර්ථික වර්ධනය වේගය 3%ක් දක්වා එළඹෙන 2025 වසරේදී වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සඳහන්…
සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ ගෑස් සපයන නලයකට ඊයේ පස්වරුවේ අකුණක් වැදී ගින්නක් හටගෙන තිබේ. එම ප්රදේශයට පස්වරුවේ ඇද හැලුණු අධික වර්ෂාවත්…
සිද්ධාර්ථ යසෝදරා චරිත වලින් සිද්ධාර්ථ චරිතයටත් වඩා යශෝධරා චරිතය තමන් වීරත්වයෙන් සලකන බව ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රීනී හරිනී අමරසූරිය මහත්මිය…
පවතින අධික වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් දිස්ත්රික්ක 05ක් සදහා නාය යෑමේ පූර්ව අනතුරු ඇගවීමේ නිවේදන නිකුත් කර බව ජාතික…
සමාජ මාධ්යය ඔස්සේ සංසරණය වන අසබ්ය වචන ඇතුළත් ගීයක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට තීරණය කල බව බුද්ධ සාසන ආගමික හා සාස්කෘතික…
සුරාසැල් බලපත්ර, මුදල් ආදිය දී මන්ත්රීවරුන් බිලි බා ගැනීමේ උත්සාහයක් ක්රියාත්මක වන බව සමගින් ජන බලවේග නායක හා විපක්ෂ නායක…
නාගොඩ -සුමන ටීනියා නැමැති චර්ම රෝගය යෞවනයින් අතර ව්යාප්ත වීම ඉහළගොස් ඇති බැවින් සුදුසුකම් ලත් වෛද්යවරකුගෙන් ප්රතිකාර ලබා ගැනීම ඉතා…
2019 වසරේ සිට 2023 වසර දක්වා කාලයේදී රජයේ පාසල් 81ක් වසා දැමීමට සිදුවූ බව අධ්යාපන ඇමති සුසිල් ප්රේමජයන්ත මහතා සඳහන්…
සමගි ජන බලවේග පක්ෂයේ බලය ලබාගැනීමට කටයුතු කරන බව හිටපු රාජ්ය අමාත්ය ඩයනා ගමගේ මහත්මියගේ ස්වාමිපුරුෂයා වන සේනක ද සිල්වා…