Category: Main

පලාත් කිහිපයකට මීලිී මීටර් 75 ඉක්මවු වැසි..

උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විවින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඌව පළාතේ…

ඓතිහාසික දෙව්නි මෝරි ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ වැඳ පුදා ගැනීමට ජනපති එක් වෙයි

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා  සමඟ පැවැත් වූ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස ඉන්දීය…

වසර සියයකට වඩා පැරණි මානසික සෞඛ්‍ය පනත යාවත්කාලීන කිරීමට පියවර (PHOTO)

නිමල් රාජපක්ෂ මානසික සෞඛ්‍ය ප්‍රතිකාර කිරීම් ආයතනගතව මෙන්ම ප්‍රජා මූළිකවත් සිදු කළ යුතු බවත්, මානසික සෞඛ්‍ය සේවාලාභින් දෙස සමාජය බලන…

අභිමානවත් ඉතිහාසයේ සාරය මත ගොඩනැඟෙන නව ශ්‍රී ලංකාවක්වෙනුවෙන් එක්ව කැප වෙමු.(PHOTO)

. නිමල් රාජපක්ෂ අද අප විසින් සමරනු ලබන්නේ 78 වන ජාතික නිදහස් දිනයයි. අවුරුදු 133ක් ඉතා කුරිරු පීඩාකාරී කොල්ලකරුවන්ගේ යටත්…

සවසට වැසි වාර කිහිපයක් ..

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කවලත් අද (04) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා…

ජනපති සහ පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයන් අතර හමුවක්

නිමල් රාජපක්ෂ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනය අනුව පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයන් සහ ජනාධිපතිවරයා අතර හමුවක් අද (03)…