අයහපත් කාලගුණික තත්ත්වයෙන් පුද්ගලයින් 3,475 දෙනෙකු දැඩි පීඩාවට
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක පවුල් 1,113කට අයත් පුද්ගලයින් 3,475 දෙනෙකු දැඩි පීඩාවට පත්වී ඇතැයි ආපදා කලමණාකරන මධ්‍යස්ථානය…
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක පවුල් 1,113කට අයත් පුද්ගලයින් 3,475 දෙනෙකු දැඩි පීඩාවට පත්වී ඇතැයි ආපදා කලමණාකරන මධ්‍යස්ථානය…
නිමල් රාජපක්ෂපුත්තලම දුම්රිය මාර්ඟයේ නිල්අඩිය ප්‍රදේශයේ ස්ථාන කිහිපයක් ඊයේ(13) දිනයේ ජලයෙන් යටවීම හේතුවෙන් දුම්රිය ධාවනය හලාවත දුම්රිය ස්ථානය දක්වා සීමා…
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ප්‍රධාන ජලාශ 73කින් මධ්‍යම ප්‍රමාණයේ ජලාශ 18 ක් මේ වන විට වාන් දමමින් පවතින බව…
නිමල් රාජපක්ෂ ශ්‍රී ලංකා ආර්ථිකයේ කොඳු නාරටිය බඳු සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් (SMEs) දේශීය හා ගෝලීය වශයෙන් සවිබල ගැන්වීම…
ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටා ඇති අඩු පීඩන කලාපය, තවදුරටත් පවතින අතර, ඉදිරි පැය 36 තුළ එම පද්ධතිය ශ්‍රී ලංකාවෙන්…
සිංහල, දෙමළ සහ මුස්ලිම් යන සියලු ජන කොටස් සහෝදරත්වයෙන් ජීවත්වන ආණමඩුව වැනි බහුසංස්කෘතික ප්‍රදේශයක ජාතීන් අතර සහයෝගය සහ සංහිඳියාව තවදුරටත්…
නිමල් රාජපක්ෂ– දිට්වා සුළි කුණාටුවෙන් නිවාස අහිමි වූ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජනතාව නැවත පදිංචි කිරීමේ වැඩපිළිවෙළෙහි ප්‍රගතිය සොයා බැලීම වෙනුවෙන් විශේෂ…
දේවින්ද පිණිදිය හෘද රෝග ප්‍රතිකාර ක්ෂේත්‍රයේ දියුණුවේ ප්‍රමුඛ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් මෙම වර්ෂය තුළ (2026) දිවයිනම ආවරණය වන පරිදි මෙරට…
නිමල් රාජපක්ෂ- පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුත්තලම් මාර්ගයේ ස්ථාන කිහිපයක් ජලයෙන් යටවීම නිසා කොළඹ කොටුව සිට දුම්රිය ධාවනය හලාවත…
නිමල් රාජපක්ෂ– මහඉලුක්පල්ලම, කටියාව , කලන්කුට්ටිය, හුරීගස්වැව ,කලාඹය, සාලිය මාවත, කුරුන්දන් කුලම හා හබරන යන ප්‍රදේශවල සිදු කල විශේෂ ග්‍රහන…