කාවන්තිස්ස’ ඇතාට ව්ශේෂ කණ්ඩායමකින් තවදුරටත් ප්රතිකාර.
නිමල් රාජපක්ෂ ‘සියඹලන්ගමුව ‘කාවන්තිස්ස’ ඇතාගේ තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පශු වෛද්යවරුන් සහ වනජීවී නිලධාරීන් අද (09/25)…
නිමල් රාජපක්ෂ ‘සියඹලන්ගමුව ‘කාවන්තිස්ස’ ඇතාගේ තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පශු වෛද්යවරුන් සහ වනජීවී නිලධාරීන් අද (09/25)…
බෙංගාල බොක්ක ආශ්රිතව පැවති ගැඹුරු පීඩන අවපාතය, ඉන්දියාවේ උතුරු ආන්ද්ර ප්රදේශ් සහ දකුණු ඔඩිෂා වෙරළ තීරය හරහා ඉන්දියානු ගොඩබිම් කලාපයට…
නිමල් රාජපක්ෂ- රැකියාවල නිරතවන කාන්නාවන් කණ්ඩායම් වශයෙන් සෑදී තුන්වන පංතියේ වාර ප්රවේශපත්ර ලබා ගෙන දෙවන පංතියේ ගමන් කිරිම නිසා ඉහළ පංතියේ…
නිමල් රාජපක්ෂ- බෙංගාල බොක්ක ආශ්රිතව පැවති ගැඹුරු පීඩන අවපාතය පීඩන අවපාතයක් දක්වා දුර්වල වෙමින් පවතී.ශ්රී ලංකාවේ කාලගුණ තත්ත්වයට මෙම පද්ධතියේ…
මාලන් විතාන – උතුරු පළාතේ මුලතිව් දිස්ත්රික් මහ රෝහලේ යටිතල පහසුකම් සහ සේවා කාර්යක්ෂමතාවය ඉහළ නැංවීමට කඩිනම් පියවර ගැනීම කෙරෙහි…
නිමල් රාජපක්ෂ- ‘විෂන්’ වැඩසටහනට වසර දෙකක් සැපිරීම සනිටුහන් කරමින් පින්නවල මධ්ය මහා විද්යාලයේ සහ මාතලේ සිරි සීවලි විද්යාලයේ සිසුසිසුවියන්හට ජනාධිපති…
නිමල් රාජපක්ෂ උඩතර්ඔවිට,හෙම්මාතව, නිකදළුපොත ප්රදේශයේ සිදු කරනලද සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාර දෙකක් හා මත්පැන් අලෙවි කිරමට සුදානම් කරමින්…
නිමල් රාජපක්ෂ ජපන් සහ රුමේනියා රාජ්යන්වල ප්රථමවරට රැකියා සඳහා විදේශ ගත වීමට සිටින අපේක්ෂිතයන්ට පෙර විගමණික පුහුණු පාඨමාලාවක් ආරම්භ කිරීමට…
නිමල් රාජපක්ෂ මෙරට ජාතික සෞඛ්ය සංවර්ධන අරමුදලට ප්රතිපාදන සැපයෙන, ජීවිතයට වාසනාව කැන්දන “ආයුබෝ” දිනපතා ලොතරැයිය ජනගත කෙරේ. පළමු දිනුම් වාරය…
නිමල් රාජපක්ෂ- ජාත්යන්තර කීර්තියට පත් ‘චන්න-උපුලි’ කලායතනයේ නිර්මාතෘ සහ නිර්මාණාත්මක අධ්යක්ෂ, කලාශූරී චන්න විජේවර්ධන මහතා Diabetasol හි නවතම ජාතික ප්රචාරක…