ජනාධිපති සෘජුවම අධිකරණයට බලපෑම් කරනවා…
ජනාධිපතිතුමා විනිසුරුවරුන් ප්‍රසිද්ධියේ විවේචනය කිරීම සෘජුවම අධිකරණයට බලපෑම් කිරීමක්. ජනාධිපතිට නොවේ පාර්ලිමේන්තුව තුලදීවත් විනිසුරුවරයෙක්වත් නඩුවක් පිළිබඳවත් කතා කිරීමට අයිතියක් නෑ.…
ජනාධිපතිතුමා විනිසුරුවරුන් ප්‍රසිද්ධියේ විවේචනය කිරීම සෘජුවම අධිකරණයට බලපෑම් කිරීමක්. ජනාධිපතිට නොවේ පාර්ලිමේන්තුව තුලදීවත් විනිසුරුවරයෙක්වත් නඩුවක් පිළිබඳවත් කතා කිරීමට අයිතියක් නෑ.…
ජාතික ජන බලවේග ආණ්ඩුවට මාස හතරක් සහ ජනාධිපතිවරයාට මාස හයක් පමණක් ගතව ඇතත් සියලු දේ කළහැකි බව වත්මන් ආණ්ඩුව ඔප්පු…
නිමල් රාජපක්ෂ- ගැමා ප්‍රවිකිරණ තාක්ෂණය මගින් ශල්‍ය අත්වැසුම් සහ වෛද්‍ය උපකරණ ආදී සෞඛ්‍ය ක්ෂේත්රයේ භාවිතා කරන බොහොමයක් දෑ ජීවානුහරණය කල…
අතිකාල, නිවාඩු දින දීමනා සහ උසස්වීම් කප්පාදු කිරීමට එරෙහිව තැපැල්, දුම්රිය, සෞඛ්‍ය සහ විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන් එකතුව දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹීමට…
සීදුව කිදිගොඩ බෙල්ලාන වත්ත ප්‍රදේශයේ ඊයේ (22) රාත්‍රී යේ හෝටලක් තුළ පවත්වාගෙන ගිය ෆේස්බුක් සාදයක් වටලා තරුණියන් 15 දෙනෙකු ඇතුළු…
නිමල් රාජපක්ෂ- ජනතාවගේ එදිනෙදා අවශ්‍යතාවයන්ට අතිශය සෘජුවම බලපානු ලබන විෂයයන් 4කට අදාල ප්‍රබල ආයනයන් රැසක් ක්‍රියාත්මක වන ප්‍රවාහන, මහාමාර්ග, වරාය…
ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථාන විසින් කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සමග යෙදුණු දුරකථන සංවාදයක හඬ පට ප්‍රසිද්ධ කර ඇත. ඒ…
හිටපු ජනාධිපති මහින්ද රාපපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා හා ඔහුගේ බිරිඳ නිතිෂා ජයසේකර පොලිස් අත්අඩංගුවට ගනු ඇති බව නිල…
නීතිවිරෝධි ලෙස හෝ අයථා ලෙස පසුගිය රජයන් සමයේ උපයාගෙන ඇති රාජ්‍ය දේපොළ රාජසන්තක කිරීම සඳහා වූ නව නීති ඇතුළත් පනතක්…
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (23) ප.ව. 2.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත…