දුක්විදින ජනතාවට, සාධාරණය ඉටු කිරීම රජයේ අභිප්‍රායයි..
වරප්‍රසාද සහ අනුග්‍රහන මත යුක්තිය ඉටු නොවීමෙන් දුක්විදින ජනතාවට, සාධාරණය ඉටු කිරීම රජයේ අභිප්‍රාය බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.…
වරප්‍රසාද සහ අනුග්‍රහන මත යුක්තිය ඉටු නොවීමෙන් දුක්විදින ජනතාවට, සාධාරණය ඉටු කිරීම රජයේ අභිප්‍රාය බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.…
ඊයේ සිට මහවැලි ගඟේ ධාරා ප්‍රදේශවලට ලැබෙන අධික වර්ෂා හේතුවෙන් ප්‍රදේශ රැසකට ඉදිරි පැය 48 ක කාලය තුළ ගංවතුර තත්ත්වයක්…
අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් සඳහා සුළු ගංවතුර තත්ත්වයක් සම්බන්ධව අනතුරු ඇඟවීමේ නිවේදනයක් වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිකුත් කර ඇත. අම්පාර…
බී.බී.සී පුවත් සේවය පළමු වරට ප්‍රකාශයට පත් කළ සංචාරක මඟ පෙන්වීමේ වාර්තාවට අනුව 2025 සංචාරය කිරීමට හොඳම ස්ථාන 25 අතරට…
උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුරු, නැගෙනහිර,…
ගාල්ල මාපලගම මාර්ගයේ තනිපොල්ගහ ප්‍රදේශයේදී ප්ලාස්ටික් භාණ්ඩ අලෙවිසැලක ගින්නක් ගටගෙන තිබේ. මේ හේතුවෙන් එම මාර්ගය සම්පූර්ණයෙන්ම වසා දමා ඇති බවත් මේ…
ගිනිගත්හේන පොලීසිය ඉදිරිපිට අනාරක්ෂිතව ඉදිකර තිබූ වෙළෙඳ සැළක ආහාර ලබා ගැනීමට ගිය සිසුන් හය දෙනෙකු එහි තිබූ ලී පොලව කඩා…
මාධ්‍යවේදීන් සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන හැඳුනුම්පත, මින් ඉදිරියට ක්‍රියාකාරී මාධ්‍යවේදීන්ට පමණක් නිකුත් කරන බව ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස…
වී වලට සහතික මිලක් ලබාදීම සඳහා නිෂ්පාදන වියදම ගණනය කිරීමට කෘෂිකර්ම දෙපාර්තුමේන්තුවට අදාළ ආයතන පහකට වගකීම භාර දී ඇති බවත්…
නාගොඩ -සුමන දරුවන් අතර මේ දිනවල ස්වසන වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් පවතින බව රිච්වේ ආර්යා ළමා රෝහලේ විශේඥ වෛද්‍ය…