මීටර 100 ඉසව්වේ රන් පදක්කම ඇමරිකාවට
ලොව වේගවත්ම මිනිසා බවට පත්වෙමින් මෙවර පැරිස් ඔලිම්පික් උලෙළේ මීටර 100 ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට ඇමරිකාවේ නෝවා ලයිල්ස් සමත් විය.…
ලොව වේගවත්ම මිනිසා බවට පත්වෙමින් මෙවර පැරිස් ඔලිම්පික් උලෙළේ මීටර 100 ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට ඇමරිකාවේ නෝවා ලයිල්ස් සමත් විය.…
අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේට එරෙහිව ගොනු තිබූ පෙත්සමක් නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කලේය.…
ස්වාධීන අපේක්ශකයෙකු ලෙස ජනාධිපතිවරණයේ තරඟ කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කරයි.
රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන රාජ්‍ය අමාත්‍යවරුන් තිදෙනකු ඉදිරි දින කිහිපයේදී සිය ධුරවලින් ඉල්ලා අස්වීමට සූදානමින් සිටින බව වාර්තා…
පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සහභාගී වූ දිවුලපිටියේ දී පැවැති ගම්පහ දිස්ත්‍රික් නියෝජිත හමුවට සහභාගිව…
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සිරිපාල අමරසිංහ මහතා රාජගිරිය මැතිවරණ මහ ලේකම් කාර්යාලයේදී ඇප මුදල් තැන්පත් කලේය. එසේ ඇප මුඩල් තැන්පත් කලේ…
ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමත් සමග තැපැල් ඡන්දය සඳහා අයදුම්පත් කැඳවීමේ චක්‍රලේඛය මැතිවරණ කොමිසන් සභාව විසින් ප්‍රකාශයට පත් කර ඇත. මැතිවරණ කොමිසන්…
ආර්ථික ප්‍රතිපත්ති වෙනස් කරහොත් රට බංකොලොත් වන බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කල බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා…
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට නව දිස්ත්‍රික් නායකයින් පත්කරයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා දැරූ ගම්පහ දිස්ත්‍රික් නායකයත්වය රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ…
බස්නාහිර ,සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපර්තමේන්තුව පවසයි එමෙන්ම…