පක්ෂයේ දයාසිරි ජයසේකර මහතා නියෝජනය කරන පාර්ශවය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය ලබා…
දේශීය බිත්තර කර්මාන්තයට කණකොකා හඩයි..
නිසි ක්‍රමවේද සකස් කිරීමකින් තොරව බිත්තර ආනයනය කිරීමෙන් දේශීය බිත්තර කර්මාන්තය විනාශ වන බව ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති…
ජේෂ්ඨ පුරවැසි බැංකු තැන්පතු සඳහා ගෙවන පොලී අනුපාතිකය සංශෝධනය කිරීමට සැලසුම් ..
නිමල් රාජපක්ෂ ජේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු සඳහා ගෙවන පොලී අනුපාතිකය සංශෝධනය කිරීම සඳහා වූ විසඳුම් යෝජනාවලිය ඇතුළත් වාර්තාව ජනාධිපතිවරයා වෙත…
මත් නිෂ්පාදනාගාර තුනක් සමගින් සැකකරුවන් 4 ක් අත්අඩංගුවට..(POTHO)
නිමල් රාජපක්ෂ- අළුත්ගම හිරිගල් ගොඩැල්ල ,දළුවත්ත හා කලුවාමෝදර පොල්වත්ත යන ප්‍රදේශවල කළ සෝදිසි මෙහෙයුමකදි නිති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාර 3ක් හා…
සජිත්ට 56%ක්.. සමීක්ෂණයකින් හෙලිවෙයි.. වසර 10ක් ජනාධිපතිලු..
ඉදිරි ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස මහතාට සියයට පණහක ඡන්ද ප්‍රතිශතය මේ වන විටත් තහවුරු වී අවසන් බව සමීක්ෂනවලින් තහවුරු කර ඇති…
රනිල්ට මහින්දගෙන් සුබ ආරංචියක්.. පක්ෂ තීන්දුව වෙනස් කල හැකිලු..
වෙනම අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණක් ගන්නා ලද තීරණය වෙනස් කළ හැකි එකක් බව එම පක්ෂයේ නායක හිටපු…
විශ්‍රාමික දීමනාව රුපියල් 3000ක් වැඩි කරයි…
ලබන සැප්තැම්බර් මාසයේ සිට විශ්‍රාමිකයන්ට රුපියල් 3000ක අමතර දීමනාවක් ලබාදීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.…
නාමල් සජිත් රහසේ ඩීල්ද..
සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී ඇති බවට ජනාධිපති උපදේශක ආශු මාරසිංහ මහතා කරන ලද ප්‍රකාශය ශ්‍රී ලංකා…
150,000 අල්ලසක් ගනිද්දී පොලිස් සැරයන් කොටු..
මහාබාගේදි පොලිස් රථවාහන අංශයේ පොලිස් සැරයන් වරයකු රුපියල් 150,000ක මුදලක් අල්ලස් වශයෙන් මහබාගේ අධිකරණයේ රථගාල ඉදිරිපිට මාර්ගයේ දී ලබා ගනිද්දී…
පලාත් කිහිපයකට සුළං සමඟින් වැසි..
සබරගමුව පළාතෙත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි බස්නාහිර සහ වයඹ…
