මෛත්‍රීගේ ප්‍රකාශය ගැන පරීක්ෂණ කරන්නැයි පොලිස්පතිට නියෝග
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස පොලිස්පතිවරයා වෙත…
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස පොලිස්පතිවරයා වෙත…
බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම සහ වයඹ පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය…
සීදූව “සුපුවත් අරණ” අධ්‍යාත්මක මධ්‍යස්ථානයේ නිර්මාතෘ හා අධ්‍යක්ෂ ඩැරල් කුඤ්ඤ පියතුමන්ගේ පූර්ණ මැදිහත්වීමෙන් හා සම්භන්ධීකරනයෙන් මෙරටට ගෙන එන ලද අති…
රුපියල් කෝටි 02කට ආසන්න වටිනාකමක් සහිත අයිස් මත්ද්‍රව්‍ය තොගයක් ත්‍රීරෝද රථයකින් ප්‍රවාහනය කරද්දී දෙමටගොඩ බේස්ලයින් සිරිසර උයන මහල් නිවාස සංකීර්ණය…
නඳුන් චින්තක හෙවත් හරක් කටාගේ මස්සිනා වන ගයාන් ධනුෂ්ක නම් පුද්ගලයාට අයත් රුපියල් කෝටි එකහමාරක පමණ වටිනාකමකින් යුත් ඉඩමක් නීතිවිරෝධී…
පාසල් යායුතු වයස්වල පසුවන දරුවන් කතරගම පුදබිම ආශ්‍රිතව සිඟමන් යදින බව වාර්තා වෙයි. තනිව හෝ මව්පියන් සමග මෙම දරුවන් සිඟමන්…
වයස අවුරුදු 14ත් 16ත් අතර ගැහැණු දරුවෙකු සිය කැමැත්ත සහිතව වයස අවුරුදු 22ට අඩු පුද්ගලයෙකු සමග ලිංගික සබඳතාවක් පැවැත්වුහොත් ඊට…
රිය අනතුරකදී තුන්වන පාර්ශ්වයේ වින්දිතයන්ට අධිකරණ ක්‍රියාමාර්ගයකින් තොරව කඩිනමින් වන්දි ලබාදීමේ වැඩපිළිවෙළ මාර්තු 01 වනදා සිට ආරම්භ කළ බව ප්‍රවාහන…
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන අද (23) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට…
රටට මේ මොහොතේ අවශ්‍ය වන්නේ සියලු දෙනා එකතුවී රට ගොඩනගන වැඩපිළිවෙලක් බව අමාත්‍ය මනූෂ නානායක්කාර පවසයි. ඒ සඳහා දේශපාලන පක්ෂ…