බස්රථ අනතුරින් අයෙක් මරුට 37 තුවාලයි..
නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය වැඳ පුදා ගැනීමට පැමිණි බැතිමතුන් රැගත් බස් රථයක් පේරාදෙණිය, කොබ්බෑකඩුව හන්දිය, යහලතැන්න ප්‍රදේශයේදී අනතුරට ලක්වි එක්…
නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය වැඳ පුදා ගැනීමට පැමිණි බැතිමතුන් රැගත් බස් රථයක් පේරාදෙණිය, කොබ්බෑකඩුව හන්දිය, යහලතැන්න ප්‍රදේශයේදී අනතුරට ලක්වි එක්…
සිලොන් ටී නායම රුසියාව ඇතුළු රටවල් 102 කට යනබව ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ වර්ථමාන සභාපති නිරාජ් ද මෙල් මහතා පවසයි.…
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු 08 දෙනෙක්, නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරු 08 දෙනෙක් සහ පොලිස් අධිකාරීවරයෙක්ට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන…
ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණය පැවැත්විය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි. කෙසේ…
එක්සත් ජාතික පක්ෂයේ මෙවර මැයි දින රැළියට සමගි ජන බලවේගයේ ප්‍රධාන චරිත කිහිපයක් එකතු වුණු ඇති බව එජාප ප්‍රකාශකයෙක් සඳහන්…
තත්ත්වයෙන් බාල ඖෂධ නැතැයි පවසමින් සාපරාධි සමූල මිනිස් ඝාතනයන්ට අනුබල දුන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු නිලධාරීන්ට නීතිය ක්‍රියාත්මක කළ…
දැනට පවතින වැට් බදු අනුපාතයන් අප්‍රේල් මාසයේ සිට පහත දැමීමට රජය බලාපොරොත්තු වන බව වාර්තා වේ. 18% පවතින වැට් බද්ද…
වෙරළ තීරයන්හි අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා සුහුරු තාක්ෂණය ඔස්සේ භාවිතයට ගත හැකි ජංගම යෙදුම (Beach Cleanup Coordination APP) හඳුන්වාදීම පිළිබඳ සාකච්ඡාවක්…
කොළඹ බැස්ටියන් මාවත සහ ගුණසිංහපුර බස් නැවතුම්පොළ ආශ්‍රිතව බස්නාහිර පළාත් බුද්ධි නිලධාරීන්ගෙන් ලද තොරතුරක් මත වේල්ලවීදිය පොලීසිය අද (16) කළ විශේෂ…
නිමල් රාජපක්ෂ- වස්කඩුව කලපුගම ,මාවල ,පරගස්තොට ඇතුළු බල ප්‍රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුම් වලදී නීති විරෝධී මත්පැන් ජාවාරම් කරුවන් ,මත්පැන් නිෂ්පාදනාගාර…