කෙහෙළිය රක්ෂිත බන්ධානාගාරයට
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පෙබරවාරි 15 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ඊයේ…
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පෙබරවාරි 15 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ඊයේ…
රුපියල් 10,000 අල්ලස් මුදලක් ලබාගත් පොලිස් සැරයන්වරු දෙදෙනෙකු මාතලේ ප්‍රදේශයේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අත්අඩංගුවට ගෙන ඇත.…
76 වැනි නිදහස් දිනයට සමගාමිව ජනාධිපති තුමා ඇතුළු දෙස් විදෙස් ප්‍රභූ වරුන් ගමන් කරන බැවින් හෙට (04) දී මුහුදුබඩ මාර්ගයේ…
නොම්මර 12 පතොරම් යෙදිය හැකි ගල්කටස් වර්ගයේ ගිණිඅවියක් ලග තබාගත් පුද්ගලයෙකු ඕකවෙල ,මොදරවාන ප්‍රදේශයේදී ඊයේ දහවල් අත් අඩංගුවට ගත් බව…
නිමල් රාජපක්ෂ මෙවර 76 නිදහස් දිනය වෙනුවෙන් මේ මස 4 වැනිදින සියළුම සුරා සැල් වසා තබන ලෙස සුරාබදු කොමසාරිස් ජෙනරාල්…
තමන්ට අදාළ නොමැති, දැනට නොපවතින දීමනාවක් ඉල්ලා වෘත්තීය ක්‍රියාමාර්ගවල නියැලී සිටින සෞඛ්‍ය සේවයේ වෘත්තීය සමිති සේවකයන්ට එම දීමනාව ලැබෙන්නේ නම්…
අග්‍රාමාත්‍ය නිල නිවස වන අරලියගහ මන්දිරයේ රාජකාරිය යොදවා සිටි පොලිස් කොස්තාපල් වරයෙකු තම රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබාගෙන ඇත. කොල්ලුපිටිය…
නිමල් රාජපක්ෂ වසර තුනකට පසු මෙවර උතුර විශාල මුදලක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙන්කර ඇතැයි ධීවර ඇමති ඩග්ලස් දේවානන්ද මහතා…
රනිල් වික්‍රමසිංහ මහතා රටේ ජනාධිපති වීම රටේ වාසනාවක් බවත් කිසි දිනෙක දේශපාලඥයන් නොකරන විශාල වෙනස්කම් ඔහු විසින් සිදු කර ඇති…
කිලිනොච්චිය ධර්මපුරම් ප්‍රදේශයේදී නීතිවිරෝධී මත්පැන් ඇල්ලීමට ගිය පොලිස් නිලධාරීන් පිරිසකට දඩයක්කරුවකු විසින් අටවන ලද බඳින තුවක්කුවක් රාත්‍රියේ පත්තුවීමෙන් කිලිනොච්චිය, ධර්මපුරම්…