ආර්ථිකය ශක්තිමත් කල හැකි අපේක්ෂකයෙක් පොදු පෙරමුණෙන්..
රටේ ආර්ථිකය ශක්තිමත් කරමින් එහි ප්රතිලභ ජනතාවට ලබාදිය හැකි අපේක්ෂකයෙක් ඉදිරි ජනාධිපතවරණය සඳහා ශ්රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් කරන බව…
රටේ ආර්ථිකය ශක්තිමත් කරමින් එහි ප්රතිලභ ජනතාවට ලබාදිය හැකි අපේක්ෂකයෙක් ඉදිරි ජනාධිපතවරණය සඳහා ශ්රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් කරන බව…
මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්රමසිංහ…
බස්නාහිර, සබරගමුව, වයඹ, ඌව සහ මධ්යම පළාත්වලත් අනුරාධපුර, වවුනියා, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු ස්ථාන…
අභාවප්රාප්ත හිටපු නියෝජ්ය අමාත්ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (20) පස්වරුවේ මහා ජන ගඟකගේ සෝ සුසම් මැද…
සංචාරකයින් පැමිණෙන ප්රදේශවල විශේෂ වැටලීම් සිදු කිරීමට කිරීමට තීරණය කර ඇති බව පාරිභෝගික සේවා අධිකාරිය පවසයි. ඒ අනුව කොළඹ ගොල්ෆේස්…
නිමල් රාජපක්ෂ- සිංහල අවුරුදු සමයේ කොල්ලුපිටිය හා කුරුදුවත්ත ප්රදේශයේ කල සෝදිසි මෙහෙයුමකදි රාත්රී සමාජශාලා තුනක් වටලා විදේශීය මත්පැන් බෝතල් තොගයක්…
මුල්කිරිගල ගුනරත්න යතුරු පැදියක ගමන් කළ විදේශීය යුවලක් ඉදිරියෙන් ගමන් කල බස්රථයක පිටුපස ගැටීමෙන් තුවාල ලබා ප්රතිකාර සදහා තංගල්ල මුලික…
දින 15 තුළ දී විදෙස් සංචාරකයින් 82,531 ක් ශ්රී ලංකාවට පැමිණ ඇති බව ශ්රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි ඒ…
රිය අනතුරකින් අභාවප්රප්ත වූ හිටපු රාජ්ය ඇමති සනත් නිශාන්ත මහතාගේ බිරිඳට වයඹ පළාතේ ආණ්ඩුකාර ධුරය යෝජනා වී ඇති බව වාර්තා…
දකුණේ ප්රබල දේශපාලන පවුලක් කොළඹ ප්රදේශයෙන් රුපියල් කෝටි හැත්තෑවකට අධික වටිනාකමින් යුත් ඉඩම් කිහිපයක් මිලට ගෙන ඇතැයි දූෂණ විරෝධී හඬ…