විසා ඉකුත්වු විදේශිකයින් 2400 ක් ..
වීසා කාලය ඉක්මවූ විදේශිකයන් 2,400 පිරිසක් මෙරට තුළ සිටින බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි. සංචාරක ක්ෂේත්රය ආශ්රිතව මෙරට තුළ ව්යාපාරවල…
වීසා කාලය ඉක්මවූ විදේශිකයන් 2,400 පිරිසක් මෙරට තුළ සිටින බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි. සංචාරක ක්ෂේත්රය ආශ්රිතව මෙරට තුළ ව්යාපාරවල…
රුපියල් කෝටි 06 කට ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ එකයි ග්රෑම් 105ක් ග්රෑන්ඩ්පාස් වෙත රැගෙන යමින් සිටි සැකකරුවෙක් මාලිගාවත්ත පොලිස්…
සිංහල හා හින්දු අලුත් අවුරුද්ද හේතුවෙන් දිවයින පුරා පිහිටි සියලුම සුරාසල් හෙට සහ අනිද්දා ( 12 සහ 13 )යන දෙදින…
.- මෙම වර්ෂයේදී සෞඛ්ය සේවාව සදහා රුපියල් බිලියන 410 ක මුදලක් රජය වෙන් කර දී තිබෙන බව සෞඛ්ය අමාත්යාංශයේ ලේකම්…
අලුත් අවුරුදු සමය වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාවගේ ගමන් පහසුව සදහා ඊයේ සිටි හා ලංකා ගමනාගමන මණ්ඩලය බස්රථ 1,400ක් යොදවා…
නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්රික්කයේත් දිවයිනේ සෙසු බොහෝ ප්රදේශවල ප.ව 1න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය…
ශ්රී ලංකාවේ ආරක්ෂාව සහ ස්වෛරීභාවය ආරක්ෂා කිරීම වෙනුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ පූර්ණ සහය හිමිවන බව ඇමෙරිකා එක්සත් ජනපද ජාතික ආරක්ෂක…
තැඹිලි ගෙඩියක් රුපියල් 300ක් තරම් ඉහල මිලකට වවුනියාව වෙළෙඳ පොළේ අලෙවි වෙයි. ඉතා කුඩා ප්රමාණයේ තැඹිලි ගෙඩියක් අලෙවි වන්නේ රුපියල්…
නිමල් රාජපක්ෂ- සිංහල හා හින්දු අවුරුදු සමයේ නිති විරෝධී මත්පැන් ජාවාරම් කරුවන් ෆේස්බුක් හරහා දේශීය හා විදේශීය මත්පැන් අලෙවියට තිබෙන…
සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ජනාධිපතිවරයාට ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 34 (1) වගන්තියේ පැවරී ඇති බලතල අනුව බන්ධනාගාරගත සිරකරුවන්හට විශේෂ රාජ්ය…