බිත්තර මිලියන හතක් මෙරටට..
මෙරටට ඇනවුම් කළ බිත්තර මිලියන 7 ක තොගයෙන් පළමු තොගය මෙරටට ලැබුණු බව රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාව පවසයි ඒ අනුව…
මෙරටට ඇනවුම් කළ බිත්තර මිලියන 7 ක තොගයෙන් පළමු තොගය මෙරටට ලැබුණු බව රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාව පවසයි ඒ අනුව…
කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (10) සවස 5.00 සිට පැය 15 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන සහ ජලාපවහන…
දින තුනක් තුළ බර සහ මිල ප්‍රදර්ශනය නොකළ බේකරි 232ක වැටලීම් සිදුකර නඩු පැවරීමට කටයුතු කල බව පාරිභෝගික කටයුතු අධිකාරිය…
නිමල් රාජපක්ෂ- දිවයින පුරා සිදු කළ සෝදිසි මෙහෙයුම් වලින් නීති විරෝධී මත්පැන් ජාවාරම් කරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණ වෙත ඉදිරිපත් කොට…
සමගි රණවිරු බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් සමුලුව සමගි ජන බලවේගයේ නායක ,විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (10) පෙරවරු 9…
මිරිහාන ජුබිලි මාවතේ නිවසකින් ඊයේ සැකසහිත ලෙස මියගිය යුවළකගේ මළ සිරුරු හමුවූ බව පොලීසිය පවසයි. පොලිස් නිලධාරීන් එම නිවසට ගොස්…
දිවයිනේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ…
ශ්‍රී ලංකාවේ දැනට සොයාගෙන ඇති විශාලතම සෙල්ලිපිය ලෙස සැලකෙන පොළොන්නරුව දිඹුලාගල සෙල්ලිපිය අධ්‍යනය කර කරුණු සටහන් කර ගැනීමට හැකි වී…
අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා තරුණියක් සමග නර්තනයේ යෙදෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ ජාල වල හුවමාරු වෙමින් තිබේ. මේ පිළිබඳව මැති…
සමගි ජන බලවේගයට ඉන්දියාවේ නිල සංචාරයක් සඳහා රජයේ නිල ආරාධනා ලැබේ ඇතැයි වාර්තා වෙයි. පක්ෂ මහලේකම් රංජිත් මද්දුම්බණ්ඩාර මහතා මේ…