නිමල් රාජපක්ෂ-
ශ්‍රී ලංකා ආගන්තුක සත්කාර ක්ෂේත්රයේ ප්‍රමුඛතම වෘත්තීය ප්‍රදර්ශනය වන Hotel Show Colombo 2026 ජූලි 24, 25 සහ 26 දිනවල BMICH හිදී පැවැත්වේ. මෙම ප්‍රදර්ශනය හරහා හෝටල්, ආපනශාලා සහ සංචාරක ක්ෂේත්රයට අදාළ නවතම නිෂ්පාදන, සේවා, තාක්ෂණය සහ නව්‍ය විසඳුම් ප්‍රදර්ශනය කරන අතර, ව්‍යාපාරික ජාලකරණය, දැනුම හුවමාරුව සහ කර්මාන්ත සංවර්ධනයට ද අවස්ථාව සලසයි.
එමෙන්ම National Barista Championship, National Room Stylist Challenge සහ National Tea Masters Cup ඇතුළු තරඟ සහ විශේෂ වැඩමුළු පැවැත්වෙන අතර, දේශීය හා විදේශීය ප්‍රදර්ශකයින්ගේ සහභාගීත්වයෙන් ශ්‍රී ලංකාවේ ආගන්තුක සත්කාර කර්මාන්තයේ වර්ධනයට වැදගත් දායකත්වයක් ලබාදීමට මෙම ප්‍රදර්ශනය අපේක්ෂා කරයි.
NIMAL RAJAPAKSHA -0777 305 751
srarajnews@gmail.com
nimalrajapaksha2@gmail.com
ඹබගේ ආයතන ,ව්‍යාපාරික , කලා කටයුතු හා නිර්මාණ කටයුතු ඉතා පහසු හා අඩුම මිලට පළකර ගැනීම සදහා අප මාධ්‍ය ආයතනය අමතන්න
