Spread the love

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග වන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලයේදී කැඳවා ඇති සාකච්ඡාවට සහභාගි නොවීමට ජාතික ජන බලවේගය තීරණය කර ඇත.

එම පක්ෂය සඳහන් කරන්නේ තමන්ට අවශ්‍ය නම් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ තනිවම සහ සාකච්ඡා කළ හැකි බවය.