වත්මන් යුද තත්ත්වය තුළ අපේ රට මධ්‍යස්ථ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි
දැන් පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කළේය.
මේ වන විට කොළඹ ආසන්නයේ තිබෙන <span><span>IRIS Bushehr </span></span>ඉරාන නෞකාව ත්‍රිකුණාමලය වරායට ගෙන යාමට තීරණය කර ඇති බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.
කෙසේ නමුත් එම නෞකාව ත්‍රිකුණාමලය වරායට රැගෙන යාමට පෙර එහි සිටින පිරිස මුදවා ගැනීම සඳහා මෙරට නාවික යාත්‍රා යොදාගනිමින් කොළඹ වරායට ගෙන ඒමට කටයුතු කරමින් සිටින බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.
