ප්‍රමාණවත් සාක්ෂි ඇත්තම් අත්අඩංගුවට …
අරලියගහ මන්දිරය හා ගාලු මුවදොර අසළ සාමකාමී අරගලයක නිරතවු විරෝධතාකරුවන්ට පහරදීමේ සිද්ධියට අදාළව හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී අමල් සිල්වා…
මි.මී.100 ඉක්මවන වැසි ..
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 100 ට අධික තද වැසි අද (17)…
ඉදිරි කාලය දුෂ්කරයි…
ඉදිරි මාස කිහිපයේ දුෂ්කරම කාලයට මුහුණදීමට ශ්‍රී ලංකාවට සිදුවන බවත් තත්ත්තවය භයානක වුවත් ජනතාව එය දැනගත යුතු බව අග්‍රමාත්‍ය රනිල්…
හෙට විදුලි කප්පාදුව මෙලෙසින්…
හෙට ( 17 )දිනයේ පැය 3 ක් සහ විනාඩි 40 ක් විදුලිය විසන්ධි කිරීම සිදු කරන බව මහජන උපයෝගීතා කොමිසම…
නව අයවැයක් පාර්ලිමේන්තුවට…
රටේ වර්තමාන තත්ත්වය ඇගයීමට ලක් කිරීමෙන් අනතුරුව නව අයවැයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අගමැති රනිල්ත වික්‍රමසිංහ මහතා සැලසුම් කර ඇති බව…
අගමැතිගෙන් නව අය වැයක්
රටේ වර්තමාන තත්ත්වය ඇගයීමට ලක් කිරීමෙන් අනතුරුව නව අයවැයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අග්‍රාමාත්‍යවරයා සැලසුම් කර ඇති බව පිවිතුරු හෙළ උරුමයේ…
පීඩාවට පත් පවුල් 50 ආරක්ෂිත ස්ථාන වෙත.
දිවයිනට බලපා ඇති අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් ආපදාවට ලක් වූ ප්‍රදේශ යථා තත්ත්වයට පත්වෙමින් ඇතිබව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය මාධ්‍ය…
රාත්ර්රී තැපැල් දුම්රිය අවලංගුයි..
ඇඳිරි නීතිය ක්‍රියාත්මක බැවින් (16) අද රාත්‍රී සියලු තැපැල් දුම්රිය අවලංගු කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. යළි දුම්රිය ධාවනය (17)…
අද රාත්‍රි 11.00 සිට රටටම ඇදිරි නීතිය…
අද රාත්‍රී 08.00 පනවා තිබු ඇදිරි නීතිය රාත්‍රී 11.00 සිට හෙට (17) හෙට පෙරවරු 05.00 දක්වා මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි…
අත්‍යාවශ්‍ය ප්‍රවාහන සේවා සදහා ඉන්ධන…
අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රවාහන ලොරි සඳහා ඉන්ධන ලබාදීමට (16) අද සිට විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කරන බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල් කාර්යාලය…