පරණ අය ගෙදර යන්නත් පෙර අද පත් කරන නව ආණ්ඩුකාරවරුන් මෙන්න…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉවත් කරන ලද ආණ්ඩුකාරවරුන් තිදෙනා වෙනුවෙන් නව ආණ්ඩුකාරවරුන් අද දිනයේ පත්කිරීමට නියමිතව තිබේ. ආරංචි මාර්ග…
කේරල ගංජා කන්ටේනරයක් අල්ලයි…
ඉන්දියාවේ සිට ලංකාවේ උතුරු මුහුදු සීමාවවට එවීමට සූදානම් කර තිබූ කේරල ගංජා කිලෝ 2090 ක් සමග පුද්ගලයින් 6 දෙනෙකු සහ…
ජුනි 09 ශවේන්ද්‍ර සිල්වා මගෙන් උපදෙස් පැතුවා.. මගේ විදියට වැඩේ දුන්නා…
පසුගිය වසරේ ජුනි 09 වෙනිදා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පැන යාමෙන් පසුව පාර්ලිමේන්තුව අවට සිදු වූ සිදුවීම් වලදී ශවේන්ද්‍ර සිල්වා මහතා…
අගමැතිගෙන් දිසාපතිලාට දැඩි චෝදනා…
දිස්ත්‍රික් සංවර්ධන සළැස්මක් ඉදිරිපත් කරන ලෙස උපදෙස් දි මාස තුනක් ඉක්ම ඇතත් ඒ පිළිබඳ දළ සැලැස්මක් හෝ ඉදිරිපත් කිරීමට දිස්ත්‍රික්…
ආර්ථක වර්ධන වේගයක් ඇති වනු ඇතැයි IMF සුබවාදී අපේක්ෂාවක.
. 2024 වසරේ දී ශ්‍රී ලංකාව 1.5%ක ආර්ථක වර්ධන වේගයත් අත් කර ගනු ඇතැයි යන සුබවාදී අපේක්ෂාවේ තමන් සිටින බව…
බණ්ඩි පොහොර මිල රුපියල් 4500කින් අඩුවෙයි.
බන්ඩි පොහොර හෙවත් MOP ( මියුරියේට් ඔෆ් පොටෑෂ්) පොහොර මිල මෙම යල කන්නයේ දී රුපියල් 4500කින් අඩු කිරීමට මිල කමිටුවේ අනුමැතිය හිමි වූ…
බීමත් රියදුරන් කොටුකර ගැනීමට නව ක්‍රමවේදයක්..
නිමල් රාජපක්ෂ- මත්ද්‍රව්‍ය භාවිතා කරමින් රිය ධාවනය කරන රියදුරන් හඳුනාගැනීමේ පළමු පියවර ලෙස ශ්‍රි ලංකා පොලීසිය මත්ද්‍රව්‍ය භාවිතා කර රියදුරන්…
මාළු දහස් ගණනක් මැරී පාවෙයි-(VIDEO)
ගම්පහ ඹරුතොට ඇවිදින මංතිරුව අසළින් ගලා බසිනා ඌරුවල් ඹයේ මාළු දහස් ගණනින් මැරී පාවෙන්න පටන් ගෙත තිබේ.මේ හේතුව නිසා ප්‍රදේශය…
වෛද්‍ය පීඨ සිසුන්ට ජල ප්‍රහාරයක්
වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරීන් පිරිසකගේ විරෝධතාවක් විසුරුවා හැරීමට කොළඹදී අද පස්වරුවේ පොලීසිය විසින් ජල ප්‍රහාරයක් එල්ල කළේය. අප වාර්තාකරු සඳහන්…
කොළඹ ප්‍රධාන මාර්ගයක් අවහිර වෙයි
විරෝධතා පා ගමනක් හේතුවෙන් කොළඹ නෙලුම් පොකුණ මංසන්ධිය ආසන්නයේ හෝර්ටන් පෙදෙස මේ වනවිට අවහිර වී තිබේ. වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරීන්…