දුම්රියේ හොරට ගමන් කර අසුවුවහොත් ඒ මොහොතේම දඩ -නොගෙව්වොත් අධිකරණයට
නිමල් රාජපක්ෂ- හලාවත සිටි පානදුර බලා ධාවනයවු අංක 803 කාර්යාල සීඝ්‍රගාමි දුම්රියේ කළ ප්‍රවේශපත්‍ර පරික්ෂාවකදි ඉහළ පංතියේ ගමන් කල හා…
හදවත් සැත්කම් යත්ත්‍ර දෙකක් රිජ්වේ ළමා රෝහලට .
නිමල් රාජපක්ෂ- . රෝගී ළමුන්ගේ විවෘත හදවත් සැත්කම් සිදු කිරිමට රුපියල් මිලියන 80 ක් වටිනා Heart Lung Machines යන්ත්‍ර දෙකක්.ඊයේ…
මන්ත්රීවරයෙකු ගුවන් තොටුපලේදී අත්අඩංගුවට.. කෝටි 25ක් වංචා කර රට පනින්න හදලා..
කැනඩාවට යවන බව පවසමින් විවිධ පුද්ගලයන් රැසකගෙන් කෝටි 25කට අධික මුදලක් වංචා කළ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගෙන ඇත.…
නාමල් පිරිසක් සමග විපක්‍ෂයට..? විපක්‍ෂ නායක ධුරය ඔහුට..?
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු කණ්ඩායමක් විපක්ෂයේ අසුන් ගැනීමට සූදානම් වන බවට දේශපාලන ක්‍ෂෙත‍්‍රයේ සාකච්චා…
මාලිමා ආණ්ඩුව ජාතික සම්පත් විකුණන්නෑ.. විදෙස් අයෝජන කැදවනවා..
තම පක්‍ෂයේ ප්‍රතිපත්තිය ජාතික සම්පත් විකිණීම නොව විදෙස් ආයෝජන කැඳවාගැනීම බව ජාතික ජන බලවේගය සඳහන් කරයි. එම පක්ෂයේ විධායක සභික…
ට්‍රැක්ටරයක ටේලරයකින් බිමට වැටි කුඩා දරුවෙකු මිය යයි..
කින්නියා නඩඋත්තු මහාමාරු අතුරු මාර්ගයේ සුසාන භූමිය හංදිය අසල දී නඩඋත්තු දෙස සිට මහාමාරු දෙසට ධාවනය වු ට්‍රැක්ටර් රථයක අමුනන…
පාසැල් සිසුන්ගේ පොත් බෑගයේ බර අඩු කෙරේ.. චක්‍රලේඛය මෙන්න..
පාසල් පොත් බෑගයේ බර වැඩවීම නිසා පාසල් සිසුන්ගේ කොඳු ඇට පෙළේ ආබාධ වැනි විවිධ ශාරීරික අපහසුතා ඇතිවිය හැකි බව සෞඛ්‍ය…
නව පොලිස්පති නඩු රැසකින් වරදකරුවෙක්… ඔහු ධුරයට සුදුසු නෑ..
නව පොලිස්පතිවරයා පත්කිරීමේ ක්‍රියාවලියෙන් නීතියේ ආධිපත්‍යය පිළිබඳ බලගතු ගැටලුවක් මතුවන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක…
අස්වැසුම සහන කඩිනමින් …
ආර්ථික වශයෙන් කඩා වැටුණු රටේ ජනතාව ජීවත් කරවීම සඳහා “අස්වැසුම” සහ “උරුමය” වැඩසටහන් මඟින් විශාල කාර්යභාරයක් සිදු කරමින් තිබෙන බව…
අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය බලරහිත කරයි..
මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී පදිංචිව සිටි කොළඹ, මහගමසේකර මාවතේ පිහිටි නිවස ඔහු විශ්‍රාම යාමෙන් පසුවත් ඔහුටම…
