මැදපෙරදිග අර්බුදයහමුවේ ලාංකිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට කාර්යාංශයෙන් විශේෂ වැඩසටහනක්-නව වට්ස් ඇප් අංකයකුත් හදුන්වා දෙයි…
නිමල් රාජපක්ෂ මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති නොසන්සුන්කාරී සහ අවදානම් සහගත වාතාවරණය සැලකිල්ලට ගනිමින්, එම රටවල වෙසෙන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව…
නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ ගැටළු රැසකට විසඳුම්.
නිමල් රාජපක්ෂ අවිධිමත්ව සංවර්ධනය වී ඇති සෞඛ්‍ය සේවාව සැළසුම් සහගතව ඉදිරියට ගෙන යාමේ අභියෝගයට මුහුණු දෙන බවත්, බාධක, අභියෝගවලට මුහුණු…
ජාත්‍යන්තර රෝද පුටු දින සැමරුම.
නිමල් රාජපක්ෂ සෑම වසරකම මාර්තු පළමුවනදාට (01) යෙදෙන ජාත්‍යන්තර රෝද පුටු දින සැමරුම මෙවර රාගම රත්තවාතවේද හා පුනරුත්ථාපන රෝහල් පරිශ්‍රයේදී…
තෙල් තොග පිළිබඳ කිසිම ගැටලුවක් නැහැ -තෙල් සංස්ථාවේ සභාපති
ඉරානයේ පවතින යුදමය තත්ත්වය හේතුවෙන් තෙල් නැති වන බවට අනවශ්‍ය බියක් ඇති කර ගැනීමේ කිසිඳු අවශ්‍යතාවක් නොමැති බව ලංකා ඛනිජ…
ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS TARANGINI’ නෞකාව නිල සංචාරයක් සඳහා දිවයිනට
නිමල් රාජපක්ෂ ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS TARANGINI’ නෞකාව නිල සංචාරයක් සඳහා 2026 පෙබරවාරි මස 27 වැනි දින දිවයිනට පැමිණි…
මැදපෙරදිග බලා ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ (BIA) සිට මැදපෙරදිග කලාපයේ රටවල් බලා පිටත්ව යාමට නියමිතව තිබූ සියලුම ගුවන් ගමන් අද (01) පස්වරු 5:00…
වැසි රහිත කාලගුණයක්..
දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව අළුයම් කාලයේදී දිවයිනපුරා…
කමෙනිගේ මරණය තහවුරු කරයි
ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි (Ayatollah Ali Khamenei) මියගොස් ඇති බව ඉරාන රජයට හිතවාදී ප්‍රධාන පුවත් සේවා වන ‘තස්නිම්’…
ඉන්ධන මිල සංශෝධනය වෙයි.
නිමල් රාජපක්ෂ ඉන්ධන මිල ගණන් අද (28) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව තීරණය…
නවක වදය නතර කරන්න ශිෂ්‍ය සංගම් සහය දෙන්න
නිමල් රාජපක්ෂ වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක අවශ්‍යතාව ශිෂ්‍ය සංගම් විසින් අවධාරණය කිරීමෙන් අනතුරුව ඒ සඳහා කමිටුවක් පත් කරන ලෙසත්,…
