ලාෆ් ගෑස් මිලත් අඩු කෙරේ
ලාෆ්ස් ගෑස් මිල අද මධ්‍යම රාත්‍රියේ සිට අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා. ලාෆ්ස් ගෑස් ආයතනය සදහන් කළේ ක්‍රිලෝ 12.5ක ලාෆ්ස්…
වස්ති අනුෂ්ක උදානත් ඔන්න බැන්ද කතාවේ ඇත්ත නැත්ත එළියට එයි
වස්ති අනුෂ්ක බැඳලා ???බුකිය පුරාම වේගෙන් පැතිරෙන කතාවක් මේක. කතාව විතරක් නම් බැරියැ.. සාක්ෂි විදියට ෆොටෝ එකතුවකුත් ඒත් එක්කම හුවමාරු…
කුකුල් මස් ගණන් බස්සන්න ආණ්ඩුව සූදානම්…
කුකුල් මස් ඉන්දියාවෙන් ගෙන්වා සාධාරණ මිලකට ජනතාවට අලෙවි කිරීමට අපේක්ෂා කරන බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි. ප්‍රධාන…
CTB එකට අලුතෙන් රියදුරන්…
ලංකා ගමනාගමන මණ්ඩලය සදහා රියදුරන් 800ක් කොන්දොස්තරවරුන් 275ක් අලුතින් බදවා ගැනීසට තීරණය කර ඇත. දැනට මණ්ඩලයේ රියදුරු 1,035ක් හා කොන්දොස්තර…
ඉදිකිරීම් ක්ෂේත්රයේ නිරතවුවන්ට රැකවරණයක්..
නිමල් රාජපක්ෂ- ඉදිකිරීම් ක්ෂේත්රයේ නිරතව සිටින ලක්ෂ 13 ක් වූ ශිල්පීන් රැක ගැනීම සිය අමාත්‍යාංශයේ වගකීම බව නාගරික සංවර්ධන හා…
ගෑස් අඩු වුනාට පාන් මිල අඩු කරන්න බෑ,ඒකට තිරිගු පිටි මිල අඩු වෙන්න ඕනේ – බේකරි සංගමය
ගෑස් මිල රුපියල් 1000 කින් අඩු වුවත්, පාන් ඇතුළු බේකරි නිෂ්පාදන මිල අඩු කිරීමට නම් තිරිඟු පිටි කිලෝවක මිල රුපියල්…
සබන් කුඩු ඇසුරුම් තහනම් කිරීමට රජය සූදානම් වෙයි
සබන් කුඩු ඇසුරුම් නිසා පරිසරයට විශාල බලපෑමක් එල්ල වන බැවින් ඒවා තහනම් කිරීම කෙරෙහිද රජයේ පරිසර අංශවල අවධානය යොමුවී තිබේ.…
කළු කඩ මාෆියාව අවසන් – සිමෙන්ති,වැලි,පස්,ගල් අද සිට අඩුම මිලට නිවසටම
මෙතෙක් කාලයක් පුරා ක්‍රියාත්මක වූ කළු කඩ මාෆියාව අවසන් කරමින් සිමෙන්ති,වැලි,පස්,ගල් යනාදිය අඩු මිලට ලබා ගැනිමේ අවස්ථාව දැන් ඔබට හිමි…
සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ කුලපතිවරයා ලෙස මහාචාර්ය සුනිල් ආරියරත්න පත් කරයි
සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ කුලපතිවරයා ලෙස මහාචාර්ය සුනිල් ආරියරත්න වහාම ක්‍රියාත්මක වන පරිදි පත් කර තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා…
අනිවාර්ය මරණ දඬුවම ඉවත් කිරීම වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
මැලේසියාවේ බරපතල අපරාධ සදහා අනිවාර්ය මරණ දඬුවම ඉවත් කිරීම එරට පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා…