‘Rebuilding Sri Lanka’ අරමුදලට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් මූල්‍ය පරිත්‍යාගයක්
ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සේවකයන්ගේ දිනක වැටුප සහ සුභසාධනය සඳහා වෙන්කරන ලද මුදල් සේවක ඉල්ලීම පරිදි, ‘Rebuilding…
විදුලි ගාස්තු සංශෝධනයක් ඉල්ලයි..
2026 වසරේ මුල් කාර්තුව සඳහා විදුලි ගාස්තු සංශෝධනයට අදාළ යෝජනාවලිය ලංකා විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිසම් සභාව වෙත ඉදිරිපත්…
හයකෝටියක දුම්වැටි තොගයක් සමගින් සැක 2 ක් සුරාබදු නිලධාරීන්ට කොටු-පොදු පෙ.ප්‍රා.සභා මන්ත්‍රීවරයකුත් ඒ අතර
නිමල් රාජපක්ෂ රුපියල් කෝටි හයක් වටිනා විදේශීය සිගරැට් තොගයක් සමගින් සුපෝගබෝගි මෝටර් රථයක් සමග පොදුපෙරමුණ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ඇතුලුව තවත්…
පුපුරණ ද්‍රව්‍ය කූරු 115ක් සමඟ සැකකරුවෙකු මන්නාරමේදී නීතියේ රැහැනට
නිමල් රාජපක්ෂ ශ්‍රී ලංකා නාවික හමුදාව, මන්නාරම පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව මන්නාරම පල්ලිමුනෛ ප්‍රදේශයේ දෙසැම්බර් මස 31 වැනි…
චන්ද්‍රරත්න ඩී. විතානගේ ජාතික මහලේකම් කාර්යාලයේ නව අධ්‍යක්ෂ ජනරාල් තනතුරට..
ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක රාජ්‍ය නොවන සංවිධාන සඳහා වන ජාතික මහලේකම් කාර්යාලයේ නව අධ්‍යක්ෂ…
ජනපති රාමඤ්ඤ මහා නිකායේ මහා නායක හිමි බැහැදකී
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය මකුලෑවේ විමල නායක හිමිපාණන් වහන්සේ බැහැදැක…
75 වන සංවත්සර නිළ ලාංජනය එළිදැක්වීම
2026 නව වසර උදාව නිමිත්තෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදා මුලස්ථානයේදී ජනවාරි මස පළවෙනිදා සර්වාගමික ආශිර්වාද වැඩසටහන් සමග 75 වන සංවත්සර…
පාසල් දරුවන්ට දේශීය පාවහන් නොමිලේ ලබාදීමට අධ්‍යාපන අමාත්‍යංශය හා කර්මාන්ත අමාත්‍යංශය අතර අවබෝධතා ගිවිසුමක්.
දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා ලබාදෙන වවුචර වෙනුවට ප්‍රමිතියෙන් යුතු දේශීයව නිෂ්පාදිත පාසල් පාවහන් ලබාදීම වෙනුවෙන් නියමු…
අද සිට ඩිජිටල් විද්‍යුත් බස් ගාස්තු ක්‍රමය ලංගම බස් රථවලටත්
නිමල් රාජපක්ෂ රට පුරා හඳුන්වාදෙන නව්‍ය ඩිජිටල් විසදුම් යටතේ ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ සදහා නව ව්‍යාපෘති වැඩසටහනක් අද දින…
ජනපති මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන් බැහැදකී(video)
නිමල් රාජපක්ෂ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික දළදා සමිඳුන් වැඳ පුදාගෙන උදා වූ නව වසරට ආශීර්වාද…
