දුම්රිය වර්ජනය අතහරී ..
නිමල් රාජපක්ෂ- දුම්රිය රියදුරන් ලෙස පුහුණු කිරීමට යෝජිත හමුදා නිලධාරීන් පිරිසක් එක් කිරීමට ගත් තීරණය තාවකාලික ව ඉවත් කිරීමට තීරණයක්…
විදේශීය දුම්වැටි තොගයක් සමඟ සැකකරුවෙක් නීතියේ රැහැනට
දේවින්ද පිණිදිය ශ්‍රී ලංකා නාවික හමුදාව, කොළඹ වරාය පොලීසිය හා එක්ව කොළඹ වරාය තුළ ඊයේ (16) සිදුකළ විශේෂ ඒකාබද්ධ සෝදිසි…
ශ්‍රී ලංකාවට තිරසාර ආර්ථික ප්‍රගතියක් කරා යාමේ ගමන් මඟ විවර කර තිබෙනවා
නිමල් රාජපක්ෂ වත්මන් රජයේ යහ-පාලනය සහ දූෂණ විරෝධී ප්‍රතිසංස්කරණ සඳහා වන කැපවීම මගින් ශ්‍රී ලංකාවට වේගවත් සංවර්ධනයක් සහ තිරසාර ආර්ථික…
දුම්රිය වර්ජනය අද මධ්‍ය රාත්‍රියේ සිට අඛණඩව
නිමල් රාජපක්ෂ – දුම්රිය බලධාරීන් හමුදා නිලධාරින්20- දෙනෙකුට දුම්රිය රියදුරු පුහුණුව ලබා දීමට විරෝධය පාමින් අද මධ්‍යම රාත්‍රීයේ සිට දුම්රිය…
ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය දිට්වා සුළිකුණාටුවෙන් නාය ගිය ස්ථාන නීරීක්ෂණයට
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය සිය ශ්‍රී ලංකා සංචාරය අතරතුර අද (17) දිට්වා සුළිකුණාටුව සමයේ නාය…
ශ්‍රී ලංකාවට න්‍යෂ්ටික වෛද්‍ය විද්‍යාවේ විශාල පෙරළියක් සිදු කිරීමට හැකිවෙයි – විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන
නිමල් රාජපක්ෂ ඉදිරි දශක කිහිපය තුළ ශ්‍රී ලංකාවට න්‍යෂ්ටික වෛද්‍ය විද්‍යාවේ විශාල පෙරළියක් සිදු කිරීමට හැකියාව ලැබෙන බවත්, දේශීය විකිරණශීලී…
39 වැනි සුරාජ්කුන්ඩ් ලෝක හස්ත කර්මාන්තකරුවන්ගේ ප්‍රදර්ශනයේ “හොඳම විදේශීය සම්මානය” ශ්‍රී ලංකාවට
කොළඹ, 2026 පෙබරවාරි 17 – ඉන්දියාවේ හරියානා ප්‍රාන්තයේ පැවැති 39 වැනි සුරාජ්කුන්ඩ් (Surajkund Mela) ලෝක හස්ත කර්මාන්තකරුවන්ගේ ප්‍රදර්ශනයේදී රටවල් 53ක්…
ශ්‍රී ලංකාව සුපිරි ජයක්
2026 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර තරගය ශ්‍රී ලංකා කණ්ඩායම කඩලු 8…
පලාත් කිහිපයකට විටින් විට වැසි
උතුරු, උතුරුමැද, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මධ්‍යම, ඌව…
නියත ජය ලබන්න සුභ හෝරාවෙන් පිටත් වන්න
අද( 17) අඟහරුවාදා දින පෙ.ව 08.30 ට ආරම්භවන අ.පො.ස (සාපෙළ) විභාගය පෙබරවාරි මස 26 වන බ්‍රහස්පතින්දා දිනයෙන් අවසන් වේ. විභාගය…
