ජනපති අවසන් ගෞරව දක්වයි
අභාවප්‍රාප්ත ප්‍රවීන රංගධර කලාශූරී සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතාගේ දේයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවසන් ගෞරව දැක්වීය.අද (25) පෙරවරුවේ සතිස්චන්ද්‍ර එදිරිසිංහ…
අගමැතිණයගේ නත්තල් දින සුබ පැතුම
දෙසැම්බර් මාසය උදා වත්ම කිතුනු බැතිමත්හු අසිරිමත් නත්තල සැමරීමට සැරසෙති. සාමයේ පණිවිඩය රැගෙන ජේසු බිළිඳා උපත ලැබූ පුවත බෙත්ලෙහෙම් පුරයෙන්…
ජනපතිගේ නත්තල් සුභ පැතුම
මෙවර නත්තල ශ්‍රී ලංකාවාසීන් සමරනු ලබන්නේ ජාතියක් ලෙස ඉතා වේදනාකාරී ස්වභාවික ව්‍යසනයකට මුහුණදීමෙන් පසු අධිෂ්ඨානයෙන් යළි ගොඩනැගෙමින් සිටින තීරණාත්මක අවස්ථාවක…
පලාත් කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි
සබරගමුව පළාතෙත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය…
මත්ද්‍රව්‍ය තොගයක් රැගත් බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් 05ක් නාවික හමුදා භාරයට
නිමල් රාජපක්ෂ නාවික හමුදාව, ශ්‍රී ලංකාවට දකුණු දිග ගැඹුරු මුහුදේ සිදුකල විශේෂ නාවික මෙහෙයුමකදී, විෂ මත්ද්‍රව්‍ය අඩංගු බවට සැකකෙරෙන උර…
අවදානම් ප්‍රදේශවල පිහිටි පාසල් ආරක්ෂිත ස්ථානවලට
අධ්‍යාපන අමාත්‍යාංශය සහ UNICEF ආයතනය එක්ව ‘දිට්වා’ සුළි කුණාටුවෙන් ආපදාවට පත් පාසල් පිළිබඳ සිදු කළ විමර්ශනයකින් අනතුරුව, කඩිනමින් යථා තත්ත්වයට…
‘Rebuilding Sri Lanka’ අරමුදලට මූල්‍යමය පරිත්‍යාගයක්
දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදල සඳහා කඳුරට මලෛයිගම් ජනතාව විසින් රුපියල් ලක්ෂ…
සුරාබදු දෙපාර්තුමේන්තුව ඩිජිටල් කරණයට (video)
නිමල් රාජපක්ෂ ඉදිරි වස දෙක ඇතුළත සුරාබදු දෙපාර්තුමේන්තුව කඩදාසිවලින් තොර බදු ආදායම් කඩිනමින් එකතු කර ගැනීමේ හා බලපත්‍ර ලාභීන්ට කඩිනමින්…
උත්සව සමයට ගම්බිම් බලා යන මගීන්ට විශේෂ ප්‍රවාහන සේවා
නිමල් රාජපක්ෂ උත්සව සමය වෙනුවෙන් අද .24) සිට ක්‍රියාත්මක වන පරිදි කොළඹ සිට පිට පළාත්වලටත් යළි අගනුවරට ඒමටත් විශේෂ බස්…
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජෙයශංකර් මහතා අගමැතිනිය හමුවෙයි
* දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ ව්‍යවසන තත්ත්වයෙන් පසු රට නැවත ගොඩනැගීමේ ක්‍රියාවලිය පිළිබඳ ශ්‍රී ලංකාවේ නායකත්වය සමඟ සාකච්ඡා පැවැත්වීම…
