යාල්දේවී අනිද්දා සිට කන්කසන්තුරයට
නිමල් රාජපක්ෂ උතුරු දුම්රිය මාර්ගයේ කොළඹ කොටුවේ සිට කන්කසන්තුරේ දක්වා යාල්දේවී දුම්රිය හෙට (24 සිට ධාවනය එක්කරන බව දුම්රිය දෙපාර්තුමේන්තුව…
අපේ රජයේ ප්‍රතිපත්තිය සීමිත පිරිසකට සැප සම්පත් ලබා දීම නෙමෙයි.
නිමල් රාජපක්ෂ රජයේ ප්‍රතිපත්තිය සීමිත පිරිසකට සැප සම්පත් ලබා දීම නොවන බවත්, ජනතාවට ප්‍රයෝජනවත් වන ලෙස භාවිත කිරීමට හැකි පරිදි රජය…
වැසි ස්වල්පයක් ..
ඌව පළාතේ සහ අම්පාර, මඩකළපුව, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ…
පේරාදෙණිය සරසවියේ පීඨ 2ක් 29දා ඇරඹීමට..
පසුගියදා ගංවතුරට හසු වූ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පීඨ තුනෙන් පීඨ දෙකක් මේ මස 29 වැනිදා අධ්‍යයන කටයුතු සඳහා ආරම්භ කරන…
වේරහැරින් පහසුකම් රැසක්..
වේරහැර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු කාර්යාලයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා ජනතාවට…
ත්‍රීරෝද රථයක් හා ලොරියක් මුහුණට මුහුණ ගැටි 2 මරුට
අනතුරකට ලක්වූවෙකු රෝහල වෙත රැගෙන යමින් සිටි ත්‍රීරෝද රථයක්, අනුරාධපුර – පාදෙණිය ප්‍රධාන මාර්ගයේ ගල්ගමුව කුරුන්දන්කුලම ප්‍රදේශයේ දී ඉදිරියෙන් පැමිණි…
ශ්‍රී ලංකාවට ලැබෙන ජාත්‍යන්තර සහයෝගය ඉතා ප්‍රශස්ත මට්ටමක
දේවින්ද පිණිදිය - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ (UN) ශ්‍රී ලංකා නිත්‍ය සම්බන්ධීකාරක මාර්ක්-ඇන්ඩ්‍රේ ෆ්‍රැන්චේ (Marc-André…
සෑම අසීරු අවස්ථාවකම යුද හමුදාව රට සහ ජනතාව වෙනුවෙන් ඉටු කරන මෙහෙය ප්‍රශංසනීයයි(video)
නිමල් රාජපක්ෂ රටක් ලෙස ඉදිරියට යා හැක්කේ එකිනෙකාට එරෙහිව සැකයෙන් සහ අවිශ්වාසයෙන් බැලීමෙන් නොව, කිසිදු අභියෝගයක් හමුවේ නොසැළි, තිර අදිටනින්…
අනුරාධපුර- කන්කසන්තුරේ අතර දුම්රිය හෙට සිට ..
නිමල් රාජපක්ෂ උතුරු දුම්රිය මාර්ගයේ කන්කසන්තුරේ අනුරාධපුර අතර හෙට (22) සිට දුම්රිය ධාවනය ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තුමේන්තුව පවසයි.
ජනවාරි පළමු වැනිදා සිට උතුරුට දුම්රිය (video)
නිමල් රාජපක්ෂ සෙනරත්ගම දුම්රිය ස්ථානය අසළ පාලමේ හානිවු ස්ථාන සකස් කොට ජනවාරි පළමු වැනිදා සිට උතුරු මාර්ගයේ දුම්රිය ධාවනය සිදු…
