ලක්ෂ 80 කින් වලස්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මාර්ග 4 ක වැඩ අවසන්..
මුල්කිරිගල – ගුණරත්න වලස්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වසර ගණනකින් කිසිදු සංවර්ධනයක් නොවූ මාර්ග හතරක් මේ වනවිට සංවර්ධනය කර ඇත. මේ…
ජයග්‍රහකයින් මහත් හරසරින් පිළිගනී.
මුල්කිරිගල ගුණරත්න වලස්මුල්ල හදුගල මහා විදුහලේ පැවැත්වු ක්‍රීඩා උත්සවයට ඉඩම් වාරිමාර්ග නියෝජ්‍ය ඇමති අරවින්ද සෙනරත් මහතා සහභාගි විය. විදුහල්පතිණි එච්.අයි.…
කේරල ගංජා තොගයක් සමගින් සැකකරුවකු අත්අඩංගුවට
රාගම ප්‍රදේශයේ කල සෛා්දිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝග්‍රෑම් 271 ග්‍රෑම් 835ක් සමග සැකකරුවෙකු ඊයේ (14)රාත්‍රියේ බස්නාහිර පළාත උතුර අපරාධ…
පලාත් කිහිපයකට වැටින් විට වැසි
මධ්‍යම සහ ඌව පළාත්වලත් අම්පාර, මඩකලපුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් අද (15) විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව…
අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රජා සංවර්ධන සභා නියෝජිතයන් දැනුවත් කිරීමේ සමුළුව ..
පොහොසත් රටක් ලස්සන ජීවිතයක්, ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් “ප්‍රජා ශක්ති” දිළිඳුකම තුරන් කිරීමේ ජාතික වැඩසටහන යතාර්තයක් කරමින් 14007ක් වන ග්‍රාම සේවා…
විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් e-BMD ව්‍යාපෘතිය හඳුන්වාදී පළමු වසරේදී පුද්ගලයන් 8027ක් ප්‍රතිලාභ ලබති
නිමල් රාජපක්ෂ රජය විසින් ක්‍රියාවට නංවා ඇති පොදු සේවා ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙළ යටතේ, විදේශ රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට තම උප්පැන්න,…
නීති විරෝධී ලෙස රැගෙන ආබීඩි සහ බීඩි කොළ තොගයක් සමඟ සැකකරුවෙකු නාවික හමුදා භාරයට(photo)
දේවින්ද පිණිදිය ශ්‍රී ලංකා නාවික හමුදාව, පුත්තලම දළුව ප්‍රදේශයේ ඊයේ ( 12) සිදුකල විශේෂ සොදිසි මෙහෙයුමකදී, නිති විරෝධි ලෙස රැගෙනවිත්…
සුරාබදු ආඥා පනත සංශෝධනයට පියවර(photo)
නිමල් රාජපක්ෂ .වර්තමාන සමාජ සහ තාක්ෂණික ප්රවණතාවලට ගැළපෙන පරිදි සුරාබදු ආඥා පනත සංශෝධනය කිරීමේ කටයුතු කඩිනම් කිරීමටත්, ඉදිරි සති දෙක…
පලාත් කිහිපයකට විටින් විට වැසි..
මධ්‍යම සහ ඌව පළාත්වලත් අම්පාර, මඩකලපුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් අද(14) විටින් විට වැසි ඇතිවිය බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඌව සහ…
ලංකාවේ සුපිරි වෙළඳසැල් හා සාප්පු සංකීර්ණ සඳහා පරිසර ලේබල් කිරීම (Ecolabel) හඳුන්වාදෙයි.
ශ්‍රී ලංකාවේ සුපිරි වෙළඳසැල් හා සාප්පු සංකීර්ණ සඳහා පරිසර ලේබල් කිරීම (Ecolabel) හඳුන්වා දීම තුළින් ශ්‍රී ලංකාවේ තිරසාර වෙළඳාම දියුණු…
