ඊශ්‍රායල් රැකියා අවස්ථා හිමිකරගත් 204 කට ගුවන් ටිකට් පත්
නිමල් රාජපක්ෂ- …. ඊශ්‍රායල් රැකියා රැකියා සදහා තෝරාගත් විගමනික ශ්‍රමිකයන් 204 දෙනෙකු සදහා ගුවන් ටිකට් පත් පිරිනැමීම ශ්‍රී ලංකා විදේශ…
“දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගාරය ජාතික විදුලිබල පද්ධතියට(photo)(video)
නිමල් රාජපක්ෂ- පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට්…
ඉදිරියේදී අවශ්‍ය ක්‍රියාමාර්ග දැඩිව ගන්නවා (video)
නිමල් රාජපක්ෂ තවමත් මේකට විසඳුමක් නැහැ ඉදිරියේදී අපි වෘත්තිය සංගම් එකතුවෙලා වේ මෙම වර්ජන ක්‍රියාවලිය තවත් තිවුර කරනවා යැයි දුම්රිය…
නීති පැනවීමෙන් හා දැනුවත් කිරීමෙන් පමණක් මාර්ග අනතුරු අවම කළ නොහැකියි – අමාත්‍ය බිමල් රත්නායක
නිමල් රාජපක්ෂ- ජාතික මාර්ග පද්ධතියට අයත් නොවන මාර්ගවල පවතින අනාරක්ෂිත හා අනතුරුදායක ස්ථාන හඳුනාගෙන ඒවා ආරක්ෂිතව සකස් කිරීමේ ජාතික වැඩපිළිවෙළ…
අනුරාධපුරයේ ඉදිකරන ලද මෙගාවොට් 10/ මෙගාවොට් පැය 40 බැටරි බලශක්ති ගබඩා පද්ධතිය ජාතික විදුලි බල පද්ධතියට
නිමල් රාජපක්ෂ- අනුරාධපුරයේ ඉදිකරන ලද මෙගාවොට් 10/ මෙගාවොට් පැය 40 බැටරි බලශක්ති ගබඩා පද්ධතිය, ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීම ජනාධිපති…
මහාපරිමාන මත් නිෂප්දනාගාර තුනකින් 9 ලක්ෂයක මත්පැන්
නිමල් රාජපක්ෂ – නිකදළුපොත දීගම ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී මහා පරිමානයෙන් පවත්වාගෙන ගිය මත්පැන් නිෂ්පාදනාගාර තුනක් හා මත්ජාවාරම් කරුවකු…
වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය මධ්‍යයේ දුම්රිය සේවය පවත්වාගෙන යාමට කැපවූ සියලු සේවකයන්ට රජයේ සහ ජනතාවගේ ගෞරවය
නිමල් රාජපක්ෂ- පවතින දුම්රිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය පටු දේශපාලන අරමුණු මත ක්‍රියාත්මක වූවක් බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය…
වර්ජනයෙන් දුම්රියට රුපියල් මිලියන 12 ප්‍රවේශපත්‍ර ආදායමක් අහිමිවෙයි
නිමල් රාජපක්ෂ- දුම්රිය වෘත්තිය සමිති කිහිපයක් පැය 48 ක වර්ජනයක නිරත වී දුම්රිය ප්‍රවේශපත්‍ර නිකුත් නොකිරිම හේතුවෙන් දුම්රිය දෙපාර්තුමේන්තුවට රුපියල්…
කිලිනොච්චිය දිස්ත්‍රික් මහ රෝහලට නව වෛද්‍ය නිලධාරී නිල නිවාස සංකීර්ණයක්
නිමල් රාජපක්ෂ- උතුරු පළාතේ සෞඛ්‍ය පද්ධතිය සවිබල ගැන්වීම සහ ප්‍රතිකාර සේවා විධිමත් සහ පුළුල් කිරීමට පියවර ගනිමින් රුපියල් මිලියන 230.64…
කොළඹ වරාය ආසන්න මුහුදේදී හදිසි අනතුරකට පත් නාවික නියමුවෙකු නාවික හමුදාව මඟින් මුදා ගැනේ
නිමල් රාජපක්ෂ- කොළඹ වරාය වෙත වෙළඳ නෞකාවක් රැගෙන ඒම සඳහා එම නෞකාවට ගොඩවීමට උත්සාහ කිරීමේදී හදිසි අනතුරකට ලක්ව මුහුදට වැටුණු…
