දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ ව්‍යාපාර සහදේපළවෙනුවෙන් රක්ෂණ වන්දි
නිමල් රාජපක්ෂ දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ ආපදාවෙන් රට යථා තත්වයට ගොඩනැඟීම සඳහා ආරම්භ කරන ලද Rebuilding Sri Lanka වැඩසටහනට දේශීය…
ඊසානදිග මෝසම් තත්ත්වය ස්ථාපිතවෙයි.
දිවයින හරහා ඊසානදිග මෝසම් තත්ත්වය ස්ථාපිත වී ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ හේතුවෙන් අද (10) දිනයේ උතුරු, උතුරු-මැද සහ…
හෙට රඹුක්කන- කුරුණෑගල සිට දුම්රිය සුපුරුදු පරිදි ධාවනයට ..
නිමල් රාජපක්ෂ දිට්වා කුණාටුවෙන් හානියට පත් බජජොමුව දුම්රිය බෝක්කුවට දුම්රිය දෙපාර්තුමේන්තුවෙන් සේවකයින් යුධ හමුදා නිලධාරී්න්ගේ සහාය ඇතිව යළි යථා තත්ත්වයට…
ඵලදායී තීරණ ගැනීම සඳහා කාලෝචිත හා නිවැරදි දත්ත අවශ්‍යයි
දේවින්ද පිණිදිය ගංවතුරට ගොදුරු විය හැකි ප්‍රදේශ කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින්, ආපදා තත්ත්වයන්ගෙන් පසු රට යථා තත්ත්වයට පත් කිරීම…
රුපියල් මිලියන 14 කට අධික වටිනා විදේශීය කංසා තොගයක් නාවික හමුදා භාරයට
නිමල් රාජපක්ෂ යාපනය ඩෙල්ෆ්ට් දූපතේ වෙල්ලායි වෙරල ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, රුපියල් මිලියන දහහතරකට අධික වටිනාකමක් ඇති ගංජා තොගයක්…
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 75 වැනි සංවත්සරයට සමගාමීව නාවිකයින් 2086ට උසස්වීම්
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 75 වැනි සංවත්සරය අද (09) අභිමානවත්ව සමරන ලදී. එහිදී නාවික හමුදා පුද්ගලයින් 2,086 ක් වෙත උසස්වීම්…
අසුලක්ෂයක විදේශීය සිගරැට් තොගයක් සමගින් 2 අත්අඩංගුවට (video)
නිමල් රාජපක්ෂ – තීරු බදු නොගෙවා මෙරටට ගෙන්වු රුපියල් ලක්ෂ අසුවක් වටිනා විදේශීය සිගරැට් තොගයක් සමගින් සැකකරුවන් දෙදෙනකු රද්දොළුව ප්‍රදේශයේ ඊයේ…
පලාත් කිහිපයකට විටින් විට වැසි..
උතුරු, උතුරු-මැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව…
ජනවාරි 01වැනිදා වැටුප් රහිත නිවාඩු හිමිකම අහෝසියි
විදේශීය නිවාඩු ලබා ගැනීම සඳහා අමාත්‍යාංශ කමිටුවට ඉදිරිපත් කර ඇති සියලු අවශ්‍යතා සපිරූ නව නිවාඩු අයදුම් පත්‍ර හා නිවාඩු දීර්ඝ…
බණ්ඩාරනායක පදනමෙන් රු.මි 250ක පරිත්‍යාගයක්
හදිසි ආපදා තත්ත්වයෙන් විපතට පත් ජනතාව නඟාසිටුවීම සඳහා වන රජයේ අරමුදලට බණ්ඩාරනායක අනුස්මරණ ජාතික පදනම විසින් රුපියල් මිලියන 250ක මුදලක්…
