අ. පො. ස. උසස් පෙළ විභාගය හෙටින් ආරම්භ කෙරේ..
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය හෙට ආරම්භ වන අතර ඒ සඳහා සියලු කටයුතු සූදානම් කර ඇති බව විභාග…
මිලියන 750 කටවැඩි වටිනා කමක් ඇති මත්ද්‍රව්‍ය , වල්ලාපට්ටා තොගයක් සමගින් සැක 9 ක් අත්අඩංගුවට
නිමල් රාජපක්ෂ- යුධ හමුදා බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව මිටියාගොඩ , ගොඩගම හා මාතර යන ප්‍රදේශවල කල සෝදිසි මෙහෙයුමකදි රුපියල්…
සවසට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (09) පස්වරු 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා…
මත්ද්‍රව්‍ය තොගයක් සමගින් ශ්‍රීලාංකිකයින් 6ක්, යාත්‍රාවක් අත්අඩංගුවට
හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 300කට ආසන්න ප්‍රමාණයක් සමග ශ්‍රී ලාංකික ධීවරයන් 6 දෙනෙකු හා ධීවර යාත්‍රාවක් මාලදිවයින ආරක්ෂක අංශ…
ඝාතනය කර වැසිකිළි වලකට දමා තිබූ මළ සිරුරක් වසරකට පසුව අද සොයා ගනී(video)
දේවින්ද පිණිදිය ගම්පහ වතුරුගම. ඉදුරුගල්ල ප්‍රදේශයේ නිවසක් තුළදී ඝාතනය කර එම නිවස පිටුපස වැසිකිළි වලට දමා තිබූ පුද්ගල මළ සිරුරක්…
කොටහේනේ වෙඩි තැබීමෙන් අයෙක් මරුට
කොටහේන 16 වැනි පටුමගේදී ඊයේ රාත්‍රීයේදී සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්විය. මෙසේ වෙඩි වැදීමෙන් මිය ගොස් ඇත්තේ අපරාධ කල්ලි සාමාජික…
විදේශ ඇමති අද සෞදි අරාබි නිල සංචාරයක
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් අද (08) සිට නොවැම්බර් 11 දක්වා සෞදි අරාබියේ රියාද් නුවර නිල…
දියවඩන නිලමේ ලෙසින් ප්‍රදීප් නිලංග දෑල තෙවැනි වතාවටත්
ශ්‍රී දළදා මාලිගාවේ 19 වැනි දියවඩන නිලමේ ලෙසින් ප්‍රදීප් නිලංග දෑල තෙවැනි වතාවටත් තේරී පත්ව තිබෙනවා. ඒ අනුව ප්‍රදීප් නිලංග…
ලොරියක හැපි පාපැදි කරුවකු මරුට..
ගාල්ල සිට කොළඹ දෙසට ධාවනය වූ ලොරි රථයක ඊයේ (07) රාත්‍රියේ ස මාර්ගය හරහා පාපැදිකින් ගමන්කළ දරුවාකු ගැටීමෙන් බරපතල තුවාල…
විටින් විට ගිඟුරුම් සහිත වැසි..
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් උදෑසන කාලයේදීත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි කාලගුණ…
