යුධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට නිල උසස්වීම්..
නිමල් රාජපක්ෂ 2025 ඔක්තෝබර් මස 10 වන දිනට යෙදුනු 76 වන යුධ හමුදා දින සැමරුමට සමගාමීව ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් එයාර්…
සුරක්ෂා ප්‍රතිලාභ වැඩි කෙරේ.
පාසල් සිසුන් වෙනුවෙන් ක්‍රියාත්මක කරන සුරක්ෂා සිසු රක්ෂණාවරණ වැඩසටහන යටතේ, සිසුන්ට හිමි වන ප්‍රතිලාභ වැඩි කරමින් නව ගිවිසුමක් අධ්‍යාපන අමාත්‍යාංශ…
නැතින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි
නැගෙනහිර, ඌව, මධ්‍යම පළාත්වලත් පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් අද (11) පස්වරු 1න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත…
විදුලි රැහන් නිෂ්පාදනයේ ප්‍රමුඛයා ,කැළණි කේබල් BMICH හිදී (VIDEO)
නිමල් රාජපක්ෂBMICH හි පැවැත්වෙන 2025 ටෙක්නෝ ප්‍රදර්ශන සදහා ශ්‍රී ලංකාවේ විදුලි රැහන් නිෂ්පාදනයේ ප්‍රමුඛයා වන කැළණි කේබල් සමාගම හෝල්අංක A…
කැනඩාවේ රැකියා පෙන්වා ලක්ෂ 149ක් වංචාකළ සැකකරු අත්අඩංගුවට…
නිමල් රාජපක්ෂ කැනඩාවේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 149 ක මුදලක් වංචාකල පුද්ගලයෙකු ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ…
මගියාගේ ජීවිත සුරක්ෂිත කිරීම අපගේ අරමුණයි
නිමල් රාජපක්ෂ ” ප්‍රවාහනයේ වැදගත්ම සාධකය මෙන්ම අපගේ සේවාලාභියා වන්නේ මගියා. වර්තමානයේදී වාහන අනතුරු වලින් මියයන සංඛ්‍යාව විශාල වශයෙන් වැඩිවෙලා…
ලංකාව ලෝකයේ නිල් මැණික් කේන්ද්‍රස්ථානය බවට පත් කිරීම රජයේ අරමුණයි.
නිමල් රාජපක්ෂ ශ්‍රී ලංකාව ලෝකයේ නිල් මැණික් කේන්ද්‍රස්ථානය බවට පත් කිරීම රජයේ අරමුණබව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති…
සුරාසැල් 5 කට සීල් -නිලධාරීන් සීරුවෙන්..
නිමල් රාජපක්ෂ මෙවර ලෝක අමද්‍යප දිනයට හා පොහොය දින දිවයින පුරා සුරාසැල් වසා තැබීමට නියෝග කර තිබියදි බලපත්‍ර කොන්දේසි කඩකරමින්…
යුරෝපා රැකියා සිහින පෙන්වා රුපියල් කෝටි දෙකක් ගැරූ මහ මොළකරු දැලේ…
නිමල් රාජපක්ෂ යුරෝපා රටවල රැකියා ලබාදෙන බව පවසා රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලක් වංචා කළ මහා පරිමාණ ජාවාරමකට සම්බන්ධ වූ…
දුම්රියට අලුතින් 1405 මේ මාසයේදී ..
නිමල් රාජපක්ෂ දුම්රිය දෙපාර්තුමේන්තුවේ පුරප්පාඩු 3500 කට වැඩි ප්‍රමාණයක් තිබෙන බැවින් ප්‍රථම අදියරේදී මේ මාසය තුළ අලුනින් සේවකයින් 1405 ක්…
