ඔබත් ගොදුරක් වූවාද? අදම 1989 ට පැමිණිලි කරන්න.
දේවින්ද පිණිදිය මෝල්ඩාවේ රැකියා ලබාදෙන බව පවසා විදේශ රටක සිටින ලාංකිකයෙකු විසින් සිදුකරන මහා පරිමාණ මිනිස් වෙළඳාමක් පිළිබඳව ශ්‍රි ලංකා…
සංචාරක ක්ෂේත්රයේ වේගවත් සංවර්ධනයකට තීන්දු රැසක්
නිමල් රාජපක්ෂ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීම…
නීති විරෝධීව ගෙනා රුපියල් මිලියන 305 දුම්වැටි තොගයක් විනාස කරයි
නිමල් රාජපක්ෂ විදේශ ගතව මෙරටට පැමිණෙන කිසිදු මගියකුට දුම්වැටි මෙරටට රැගෙන ඒම සම්පුර්ණයෙන් ම තහනම් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු…
රෙදිපිළි හා ඇඟළුම් නිෂ්පාදන කර්මාන්ත සංවර්ධනයට උපදේණ සභාවක්..
නිමල් රාජපක්ෂ ….. කර්මාන්ත සහ ව්‍යවවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආංශික උපදේශණ සභා 26 අතරින් රෙදිපිළි හා ඇඟළුම් නිෂ්පාදන…
පුද්ගලයින් හය දෙනෙකුගේ එක් අයෙකු බහුමාන දරිද්‍රතාවයෙන් පෙළෙයි..
නිමල් රාජපක්ෂවර්තමානය වන විට මුළු ජනගහනයෙන් පුද්ගලයින් හය දෙනෙකුගේ එක් අයෙකු බහුමාන දරිද්‍රතාවයෙන් පෙළෙන බවත්, ඉන් වැඩි පිරිසක් ග්‍රාමිය හා…
ජාතික ඵලදායිතා ප්‍රතිපත්තියක් ළඟදීම එළිදැක්වීමට පියවර ..
.නිමල් රාජපක්ෂ- රටේ ආර්ථික ඉලක්ක කරා ගමන්කිරීමේදී රට තුළ ඵලදායිතා සංකල්පය නිසි පරිදි ක්‍රියාවට නැංවීම අවශ්‍ය බැවින් ඒ සඳහා ඉක්මනින්ම…
ලාදුරු සුවපත් කළ හැකියි..
ලාදුරු රෝගය ව්‍යාප්ත වන්නේ රෝගයේ භයානක තත්වයටත් වඩා ඒ පිළිබඳව පවතින නොදැනුවත්කම මතයි – ජාතික ලාදුරු දින ජාතික උත්සවයේ ප්‍රධාන…
නිදහස් උත්සව පෙරහුරුවට කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්
78 වැනි ජාතික නිදහස් දින සැමරුමට අදාළ පෙරහුරු සහ උත්සව කටයුතු හේතුවෙන් කොළඹ නගරයේ විශේෂ රථවාහන සැලැස්මක් අද (30) සිට…
පලාත් කිහිපයකට විටින් විට වැසි
නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (30) දිනයේ විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා…
බාහිර රෝගී අංශය සහ හදිසි ප්‍රතිකාර ඒකකය ජනතා අයිතියට පත් කෙරේ.
නිමල් රාජපක්ෂ කළුතර දිස්ත්‍රික්කයේ පළාත් සභා යටත් වන රෝහල් සංවර්ධනය සඳහා මෙම වසරට රුපියල් මිලියන 350 ක් වෙන් කර ඇති…
