ඊශ්රායල් PIBA ලොතරැයියෙන් ඉවත්වූ 562 දෙනෙකුට යළි රැකියා අවස්ථා හිමිවෙයි
…නිමල් රාජපක්ෂවිදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්ය අමාත්ය අරුන් හේමචන්ද්ර මහතා හා ශ්රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල…
NSB බැංකුවෙන් රුපියල් බිලියන 6 ලාභාංශයක් මහා භාණ්ඩාගාරයට…
නිමල් රාජපක්ෂ – රටේ ප්රමුඛතම රාජ්ය ඉතුරුම් බැංකුවක් වන ජාතික ඉතිරිකිරිමේ බැංකුවේ(NSB) අධ්යක්ෂක මණ්ඩලයේ එකම කොටස් හිමියාවන මහා භාණ්ඩාගාරය වෙත…
සවසට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි
දිවයිනේ බොහෝ ප්රදේශවල අද (03) සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීම සඳහා හිතකර වායුගෝලීය තත්ත්වයන් ඇති වෙමින් පවතින බව…
සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යවරයා මල්වතු සහ අස්ගිරි මහා නායක හිමිවරුන් බැහැදකී
නිමල් රාජපක්ෂ සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා මහනුවර මල්වතු මහා විහාරයේ දී මල්වතු මහා නායක අතිපූජ්ය තිබ්බටුවාවේ…
‘ක්ලීන් ශ්රී ලංකා‘ මහනුවර දුම්රිය ස්ථානයටත්..
නිමල් රාජපක්ෂ ” පොහොසත් මෙන්ම ලස්සන ජීවිතයක් ගොඩනගන්න, ජනතාව විසින් බිහිකරගත් ආණ්ඩුවට මේ වනවිට වසරක් ගෙවී ගොස් තිබෙනවා. ලස්සන ජීවිතයක්…
මහින්දගේ PSO රිමාන්ඩ්
අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්රධාන ආරක්ෂක නිලධාරී නෙවිල් වන්නිආරච්චි මේ මස 17 වනදා දක්වා…
නාවික හමුදාවේ වාර්ෂික පුහුණු කඳවුරේ අංශ පිරික්සුම නාවික හමුදා මාණ්ඩලික ප්රධානී ගේ ප්රධානත්වයෙන්.(video)
නිමල් රාජපක්ෂ- ශ්රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ 2025 වාර්ෂික පුහුණු කඳවුරේ අවසානය සනිටුහන් කරමින් පැවැත්වුණු අංශ පිරික්සුම සහ ආචාර පෙළපාලිය…
ඊශ්රායලයේ රැකියා දෙන බවට පළකරන සමාජ මාධ්ය දැන්විම් මුළුමනින්ම අසත්යයි-එවැනි පුද්ගලයින්ට එරෙහිව නීතිය දැඩිව
නිමල් රාජපක්ෂ ඊශ්රායලයේ කෘෂී අංශයේ රැකියා අවස්ථා සදහා බඳවාගන්නා බවට යම් යම් පුද්ගලයින් හෝ කණ්ඩායම් විසින් පළකරන සමාජ මාධ්ය දැන්විම්…
ලෝක අමද්යප දිනය නිමිත්තෙන් හෙට සුරාසල් වසයි.
නිමල් රාජපක්ෂ . ලෝක අමද්යප දිනය හෙටට (03) යෙදි ඇති බැවින් දිවයින පුරා සිල්ලරට මත්පැන් විකිණීමේ සුරාබදු බලපත්ර ස්ථාන වසා…
තංගල්ලේ අයිස් ගෙනා බෝට්ටු හිමිකරු අල්ලයි… ඔහු ප්රබල දේශපාලන ආධාරකරුවෙක්…
තංගල්ල, සීනිමෝදර ප්රදේශයේදී මෑතකදී සොයාගත් විශාල මත්ද්රව්ය තොගයක් මුහුදු මාර්ගයෙන් රැගෙන ආ ජාලයට සම්බන්ධ වූ තවත් පුද්ගලයකු තංගල්ල කොට්ඨාස අපරාධ…
