පලාත් කිහිපයකට සවසට වැසි
බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් නුවරඑළිය දිස්ත්‍රික්කයේත් අද (18) ප. ව. 1.00න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි…
පෙට්‍රල් වාහන සඳහා QR ක්‍රමවේදය අද (18) මධ්‍යම රාත්‍රියේ සිට
පෙට්‍රල් වාහන සඳහා QR ක්‍රමවේදය අද (18) මධ්‍යම රාත්‍රියේ සිට යළි ක්‍රියාත්මක කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති…
රාගමදී කාන්තාවකගේ හිසකෙස් කැපූ ප්‍රධාන සැකකාරිය ඇතුළු 5ක් අත්අඩංගුවට
රාගම ප්‍රදේශයේ වෙළඳසැලක් තුළදී කාන්තාවකගේ හිසකෙස් කපා අඩන්තේට්ටම් කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකාරිය ඇතුළු 5ක් රාගම පොලිසිය අත්අඩංගුවට ගෙනඇත. පොලිස්…
හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ ධීවර යාත්‍රාවක් නාවික හමුදා අත්අඩංගුවට
නිමල් රාජපක්ෂ ‘රටම එකට’ ජාතික මෙහෙයුමේ ප්‍රධාන පාර්ශවකරුවෙකු ලෙස මත්ද්‍රව්‍ය ව්‍යසනය සමාජයෙන් ඉවත් කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව දිවයින…
බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ජී.එම්.ආර්.ඩී. අපොන්සු මහතා පත් කෙරේ
නිමල් රාජපක්ෂ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ජී.එම්.ආර්.ඩී. අපොන්සු මහතා පත් කරනු ලැබ තිබේ. ඊට…
‘ක්ලීන් ශ්‍රී ලංකා’ 2026 ක්‍රියාකාරී සැලැස්ම ජනපති ප්‍රධානත්වයෙන් සමාලෝචනය කෙරේ
නිමල් රාජපක්ෂ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ (Clean Sri Lanka) වැඩසටහනේ 2026 වර්ෂය සඳහා වන ක්‍රියාකාරී සැලැස්ම සහ පසුගිය වර්ෂයේ ප්‍රගතිය පිළිබඳ…
අපක්ෂපාතී සහ ස්වාධීන විමර්ශනයකට ඉඩ සලසා බලශක්ති අමාත්‍යවරයා සහ ලේකම්වරයා ඉල්ලා අස්වෙති
නිමල් රාජපක්ෂ ගල්අඟුරු ආනයනයට අදාළ ක්‍රියාවලිය පරීක්ෂා කර බැලීමේ විශේෂ ජනාධිපති කොමිසම විසින් ඉදිරියේ පවත්වනු ලබන අපක්ෂපාතී හා ස්වාධීන විමර්ශනයකට…
ගල්අඟුරු මිලදී ගැනීම් විමර්ශනය කිරීම සඳහා පූර්ණ බලැති ජනාධිපති කොමිසමක්
ශ්‍රී ලංකාව තුළ ගල් අඟුරු ආශ්‍රිත විදුලි ජනන ක්‍රියාවලිය ආරම්භ වූ අවස්ථාවේ සිට 2026 අප්‍රේල් 16 වන දිනෙන් අවසන් වූ…
ගම්බිම් බලා ගිය ජනතාවට ආපසු එන්න විශේෂ දුම්රිය
නිමල් රාජපක්ෂ අලුත් අවුරුද්ද සඳහා ගම් බිම් කරා ගමන් කල ජනතාවට අනුරාධපුරය,කන්කසන්තුරය, මාතර සහ බෙලිඅත්ත සිට නැවත කොළඹට පැමිණීමට දුම්රිය…
තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි..
බස්නාහිර, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වලත්, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (17) පස්වරු 1.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම්…
