තව අවුරුදු දෙකක් යද්දි ඔක්කෝම ඇතුළේ..- බිමල්
පසුගිය ආණ්ඩු කාලයේ සිදුවූ අපරාධ යටගැසීමට එම පාලකයින් කටයුතු කර ඇති බැවින් ඒවාට නීතිය ක්‍රියාත්මක කිරීමේදී යම් කාලයක් ගතවන බව…
දෙහි ගෙඩියක් රුපියල් දෙසීය කිට්ටු කරයි.. කිලෝව දෙදාහයි..
දේශීය වෙළදපොලේ දෙහි කිලෝවක සිල්ලර මිල රු.2000 දක්වා ඉහළ ගොස් ඇති බව පාරිභොගිකයන් කියා සිටියි. දෙහි ඵලදාව අඩු වීම සහ…
අයිස් ගෙනා ‘පුවක් දණ්ඩාවෙ සනා’ ජවිපෙ බල කණුවක්.. ජනාධිපති ඡන්ද රැස්වීම්වලදී කෑවෙ ඔහුගේ ගෙදරින්…
හම්බන්තොට දිස්ත්‍රික්කයේ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සනත් වීරසිංහ හෙවත් “පුවක් දණ්ඩාවේ සනා” ජනතා විමුක්ති පෙරමුණේ (ජවිපෙ) ප්‍රබල හිතවතෙකු බව…
බස්, නිවාස, හෝටල්, ෂෙඩ්, බැංකු ගිණුම් ඉපයූ හැටි කියාගන්න බෑ.. නෙවිල් රිමාන්ඩ්
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අධිකරණයට ඉදිරිපත් කළ වන්නිආරච්චි නෙවිල් නොහොත් නෙවිල් වන්නිආරච්චි ලබන ඔක්තෝබර් 17 දින…
ටෙන්ඩර් අවුලක්.. ටෙන්ඩර් විවෘත කිරිම කල් යයි…
හැටන් දික්ඔය නගර සභාව මගින් එළබෙන දීපාවලී සමය වෙනුවෙන් හැටන් තරු චතුරශ්‍රය අසළ තාවකාලිකව වෙළදාම් කිරිම සදහා කැදවා තිබූ ටෙන්ඩර්…
පිටි ප්‍රවාහනය කරන දුම්රියයක් පාර පුරා(video)
නිමල් රාජපක්ෂ ත්‍රිකුණාමලයේ සිට සීදුවට ප්‍රීමා පිටි ප්‍රවාහන කරන දුම්රියක් රාගම පේරලන්ද දුම්රිය ස්ථාන අසළදී අදල දහවල් පිලි පැනීමට ලක්වී…
කුවේටයේ ආගමන නීති උල්ලංඝණය කලොත් වැඩ වරදි
නිමල් රාජපක්ෂ කුවේටයේ මිනිස් බල අධිකාරිය යටතේ පවත්වාගෙන යනු ලබන රජයේ නිවාසය තුළ රැඳී සිටින ශ්‍රි ලාංකික කාන්තාවන් පිරිසක් පසුගිය…
කල්පිටිය කළපුවෙන් රත්‍රං කිලෝ 4 ක් සමගින් සැකකරුවන් 2 ක් නාවික හමුදා භාරයට
නිමල් රාජපක්ෂ කල්පිටිය කලපුවේ අරිච්චල් මුහුදු ප්‍රදේශයේ ඊයේ 01 උදෑසන සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධි ලෙස රත්‍රං කිලෝ හතරයි…
ඔස්ට්‍රියා-ශ්‍රී ලංකා සබඳතා තවදුරටත් ශක්තිමත්
නිමල් රාජපක්ෂ විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහත්මිය, ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රියාවේ තානාපති කැතරිනා වයිසර් මහත්මිය හමුවිය.නියෝජ්‍ය…
කාලගුනයේ වෙනසක්
හෙට (03) දින සිට, දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීම සඳහා හිතකර වායුගෝලීය තත්ත්වයන් ඇතිවෙමින් පවතී. කාලගුණවිද්‍යා…
