විටින් විට මහ වැසි..
බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (27) විටින්විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්මේන්තුව…
ශ්‍රී ලංකාවට ලකුණු 203ක ඉලක්කයක්
ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ අවසන් තරගය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අද (26) පැවැත්වෙන අතර එහිදී…
තිස්සමහාරාම වෙඩි තැබීමකින් අයෙක් මරුට..
තිස්සමහාරාම මුතියම්මාන ප්‍රදේශයේදී අද (26) පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. වෙඩි තැබීමෙන් අවුරුදු 58ක් වයසැති පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි…
රෝහලට පිරිසක් ඇතුලු වී කලබලයක්..
ආගරපතන ප්‍රාදේශීය රෝහලට (25) දින රාත්‍රියේ වතුකම්කරුවන් පිරිසක් ඇතුලු වී නොසන්සුන්කාරි ලෙස හැසිරිම පාලනය කිරිමට ආගරපතන පොලිසිය සමත් වි ඇත.…
පිදුරුතලාගල හොරෙන් කදවුරු බදී…
පිදුරුතලාගල හොරෙන් කදවුරු බදී…නුවරඑලිය පිදුරුතලාගල රක්ෂිතයට ඇතුලු වී අවසරයෙන් කදවුරු බැද නතර වී සිටි තරුණ තරුණියන් 26 දෙනෙකු නුවරඑලිය අඩවි…
අතිනවීන පරීක්ෂණාගාරයක් ඉදිකිරීමට සැලසුම්..
නිමල් රාජපක්ෂඖෂධ, ආයුර්වේද, ආහාර සහ රූපලාවන්‍ය නිෂ්පාදන ආදී සියලු ක්ෂේත්‍රයන්ට අදාලව පරීක්ෂණ කළ හැකි අතිනවීන පහසුකම් සහිත පරීක්ෂණාගාරයක් ඉදිකිරීම සඳහා…
මිලියන 22 කැබ්රථ..
නිමල් රාජපක්ෂ ආසියානු සංවර්ධන බැංකුවේ මුල්‍ය දායකත්වය සහ සෞඛ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියේ අනුග්‍රාහකත්වය යටතේ සෞඛ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය…
ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS SATPURA ’ යුද නෞකාව දිවයිනෙන් පිටවයයි
නිමල් රාජපක්ෂ- ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS SATPURA’ යුද නෞකාව, සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරාගැනීමෙන් අනතුරුව, ඊයේ (24) දිවයිනෙන් පිටත්ව…
යුද්ධ හමුදාවේ 76 වන සංවත්සරයට සමගාමීව විශේෂ සර්ව ආගමික වැඩසටහන් මාලාවක්(video)(phot0)
නිමල් රාජපක්ෂ- ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 76 වන සංවත්සරය උදෙසා සංවිධානය කරනු ලබන ආශිර්වාද ලබා ගැනීමේ විශේෂ ආගමික වැඩසටහන් මාලාව,…
කෝටි ගණන තෙණ්ඩු කොල ප්‍රසිද්ධ වෙන්දේසියේ (video)
නිමල් රාජපක්ෂ- මාස තුනක් ඇතුළත නාවික හමුදාවේ සහාය ඇතිව නිති විරෝධි ලෙස මුහුදු මගින් ගෙන්විමේදී අත්අඩංගුවට ගත් කෝටි හතකට වැඩි…
