නාය යෑමේ අනතුරු ඇඟවීම් ප්‍රදේශ කිහිපයකට
දිවයිනට බලපෑ ඇති අයහපත් කාලගුණය හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ප්‍රදේශ කිහිපයක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර…
මිලිමීටර් 100 ඉක්මවු තද වැසි..
දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි පැය 24 තුළත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි ඒ…
ශ්‍රමිකයන් ගේ දරුවන්ට ජනාවාරි 1 දා සිට ජනපති අරමුදලෙන් ශිෂ්‍යාධාරයක්
නිමල් රාජපක්ෂ විදේශ රැකියා සදහා පිටත්ව යන ශ්‍රමිකයින්ට පිදෙන ගෞරවයක් ලෙස, ඔවුන් විදෙස් රැකියාවල නිරතව සිටියදී යම්කිසි අනතුරකට මුහුණ දීම…
යන්න හිතෙන රටක් නොව දරුවන්ට යළි එන්න හිතෙන රටක් ගොඩනගමු (video)
’ නිමල් රාජපක්ෂ අපිට තනිවම දිනන්න අමාරු බවත්, වෘත්තිකයන් වශයෙන් එකට එකතුවී වැඩ කර, රට ගොඩනැගීමේ කාර්යයට දායක වන ලෙසත්…
තරග පාවා දුන්නැයි සචිත්‍රට අධි චෝදනා බාර දේ…
තරග පාවාදීමට අනුබල දීමේ චෝදනාව මත, හිටපු ජාතික ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන සචිත්ර සේනානායකට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කර ඇත.…
වත්කම් නැති අය අසාර්ථක මිනිස්සු..- ඇමති
වත්කම් නැති අය අසාර්ථක මිනිස්සු බව විද්‍ය හා තාක්ෂණ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන මහතා සඳහන් කරයි. තමන් දේශපාලනය නොකළා නම් තම…
හිතුවටත් වඩා ආර්ථිකය වර්ධනය කලා..
මේ වන විට ඉලක්ක අභිබවමින් ලංකා ආර්ථිකය වර්ධනය කරගන්නට රජයට හැකියාව ලැබී තිබෙන බව කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය…
මාලිමාව දිනවා ඔබ කරපු වෙනස නිසා ඒ දේශපාලන සංස්කෘතිය වෙනස් වුණා…
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ප්‍රමුඛ වගකීමක් වන ඝන අපද්‍රව්‍ය යටතට ගැනෙන නාගරික ඝන අපද්‍රව්‍ය කළමනාකරණයේ ආංශික…
කොන්දොස්තර මගියෙකුට පයින් ගහයි.. ඔහු බසයෙන් එලියට විසිවී මිය යයි..
බස් රථයේ ගමන් ගත් මගියකුට පිටුපස දොරටුවෙන් පිටතට වැටෙන සේ පහරදුන් කොන්දොස්තරවරයෙක් නාරම්මල පොලිිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. පහරදීමෙන් රෝහල්ගතව…
මන්ත‍්‍රීවරුන් ඩබල් VIP කරයි..
කිසිදු දේශපාලඥයෙකුට වරප්‍රසාදයක් අවශ්‍ය නැති බවත් ඔවුන් ප්‍රභූන් නොවන බවටත් පවසමින් බලයට ආ ජාතික ජන බලවේගය යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් VVIP…
