රැඳවියන් මහමෝදර සහ පැරණි බෝගම්බරට
නිමල් රාජපක්ෂ 2026 ජූලි 5 සහ ජූලි 6 යන දෙදින තුළ මීගමුව බන්ධනාගාරය තුල ඇති වූ හදිසි තත්වය හේතුවෙන්, එම…
ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීමට ජනපතිගෙන් උපදෙස්
නිමල් රාජපක්ෂ හුදු ප්‍රතිසංස්කරණවලින් ඔබ්බට ගොස් මෙරට සෞඛ්‍ය සේවාව ජාත්‍යන්තර මට්ටමේ ගුණාත්මක තලයකට ඔසවා තැබීම රජයේ අරමුණ බවත්, ඒ වෙනුවෙන්…
වියලි කාලගුණික තත්ත්වයක් ..
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකියි. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන්…
රැදවියන් බැලීමට පැමිණි ඥාතින් (video)
මීගමුව බන්ධනාගාරයේ රැදවියන් දෙපිරිසක් අතර ඇතිවු ගැටුමින් තුවාල ලබා මුගමුව රෝහලට ඇතුලු කර රැදවියන් බැලීමට ඹවුන්ගේ ඥාතින් පැමිණ සිටියත් පොලිස්…
හම්බේගමුව රක්ෂිතයේ මහා පරිමාන ගංජා හෙනක් සුරාබදු නිලධාරීන්ට කොටු(video)
නිමල් රාජපක්ෂ – හම්බේගමුව රක්ෂිතයේ ඉතා රහසිගතව පවත්වාගෙන ගිය මහා පරිමාන ගංජා හේනක් වටලා සැකකරුවන් 3 කු මධ්‍ය පලාත් සුරාබදු…
ප්‍රවාහනයේ ආරක්ෂාවට ජංගම මත් පරීක්ෂණ සේවාව පිට පළාත්වලටත් ව්‍යාප්ත කිරීමට පියවර
නිමල් රාජපක්ෂ- මෙරට ප්‍රවාහනයේ ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියාත්මක කර ඇති රියදුරු සහ කොන්දොස්තරවරුන් විෂ මත්ද්‍රව්‍ය භාවිතකර ඇත්දැයි පරීක්ෂා කර බලා නීතිමය…
” දිට්වා ” ව්‍යසනයෙන් අර්ධ හානිවූ කොලොන්නාවේ තවත් නිවාස හිමියන් 1,119 කට වන්දි
නිමල් රාජපක්ෂ- ‘දිට්වා’ ආපදා තත්ත්වයෙන් කොලොන්නාව ආසනයේ හානියට පත් නිවාස සඳහා හානිපූර්ණ වන්දි ලබාදීමේ වැඩසටහනේ අටවන අදියර ක්‍රියාත්මක කරමින් නිවාස…
වයස 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය අවම කිරීමට රජයේ අවධානය යොමුව තිබෙනවා
මාලන් විතාන – ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 16ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීම හෝ සීමා කිරීම කෙරෙහි…
බයෝ බියුටි නව නිවහනකට (video)
නිමල් රාජපක්ෂ – දේශීය ආයොජනය මුල් කරගෙන නිෂ්පාදන රැසක් හදුන්වාදි ඇතැයි බයෝ බියුටි ලංකා ව්‍යාපාර ප්‍රධානි අනුරාධ වික්‍රමසිංහ මහතා පවසයිආයුර්වේද…
දුගී බව තුරන් කිරීම සඳහා පවුල් ඒකක කේන්ද්‍ර කරගත් ඒකාබද්ධ වැඩපිළිවෙළක් අවශ්‍යයි
නිමල් රාජපක්ෂ- ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශයට අදාළව 2026 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘතිවල…
