සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා ඉහළට..
සමාජ මාධ්‍යජාලා උපයෝගී කරගනිමින් සිදුකරනු ලබන අපරාධයන්ට ශ්‍රී ලංකික පුරවැසියන් වින්දිතයන් වීමේ සීග්‍ර වර්ධනයක් පෙන්නුම් කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව…
දුම්රියක් පිලී පැනිීමෙන් දුම්රිය ධාවනයට බාධා..
:නිමල් රාජපක්ෂ කොළඹ කොටුව සිට රඹුක්කන බලා ධාවනය වූ මන්දගාමී දුම්රියක් එහි ගමනාන්තය අවසන් කොට නැවත කොළඹ කොටුව බලා ධාවනය…
‘මං කවුද දන්නැද්ද..’ තරුණ මන්ත්‍රී චණ්ඩි පාට් දමා රෝහල ඇතුලේ වාහනෙන් යයි..
මහනුවර ජාතික රෝහල මැදින් වැටී ඇති මාර්ගය හරහා අනන්‍යතාව හෙළි නොකර සිය රථයෙන් යාමට පැමිණි මහනුවර දිස්ත්‍රික් තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට…
පිලිස්සුණු මළ සිරුරක් මෝටර් රථයක
ලද තොරතුරක් අනුව මහව – දියබැටේ ප්‍රදේශයේ කැලෑවක මෝටර් රථයක් තුළ තිබු පිළිස්සුණු පුද්ගල මළසිරුරක් සොයා ගැනීමට පොලීසිය සමත්වී ඇත. මෙලෙස…
ශ්‍රී ලංකාවේ ඉරාන තානාපතිගෙන් සැර ප්‍රකාශයක්.
ඉරානය සටන් විරාමය පිළිගත්තද, ඊශ්‍රායලය තම රටට ප්‍රහාර එල්ල කළහොත් දරුණු ලෙස ප්‍රතිචාර දක්වන බව ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති අලිරේසා…
විමල්ගේ 40ක ලැයිස්තුවට වඩා වැඩිය ඉන්නවා, විමලුත් උඩින්ම
මේ වන විට, හිතා ගැනීමටවත් නොහැකි පිරිස් වෙත නඩු වැටීමට පටන්ගෙන ඇති බවද, ඔවුන් අල්ලස් කොමිසමට කැඳවමින් ඇති බවද නියෝජ්‍ය…
දිස්ත්‍රික් කිහිපයකට වැසි ..
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…
නොමිලේ ජපන් රැකියා හිමිවූවන්ට ගුවන් ටිකට්
තාක්ෂණික සේවාස්ථ පුහුණුලාභීන් (TITP) ලෙස තවත් 16 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඉදිරියේදී ජපානය බලා පිටත්ව යාමට නියමිතව ඇත. මෙම පිරිසට සාත්තු…
කැලී නීතිය කඩලා.. කොළඹ නගර සභාව උණුසුම්.. සභාව කල් තියයි..
කොළඹ මහ නගර සභාවේ මංගල මහා සභා රැස්වීම අතරතුර ඇති වූ උණුසුම් තත්ත්වයක් හේතුවෙන්, නගරාධිපතිනි ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය විසින්…
සහල් අස්වැන්න මදි.. මෙට්‍රික් ටොන් 40,000ක් රටින් ගෙන්නයි…
රට තුළ ප්‍රමාණවත් කිරී සම්බා සහල් තොග නොමැති වීම මත ඊට ආදේශක සහත් මෙට්‍රික් ටොන් 40,000 ක් ආනයනය කිරීමට රජය…
