බැසිල් රාජපක්ෂට වරෙන්තු
පවරා ඇති නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට වරෙන්තු නිකුත් කිරීමට මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් චතුරංග එරංග දිසානායක…
කොටාපාර දුම්රිය හරස් මාර්ගයේ නඩත්තු කටයුතු කල් දමයි
නිමල් රාජපක්ෂ- අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කැලණිවැලි මාර්ගයේ බේස්ලයින් සහ නාරාහේන්පිට දුම්රිය ස්ථාන අතර පිහිටි කොටා පාර දුම්රිය හරස් මාර්ගයේ…
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පොදුරාජ්‍ය මණ්ඩලීය ජාතීන්ගේ මහලේකම්වරයා හමුවෙයි
. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මැයි 21 වන දින ලන්ඩනයේ මාල්බරෝ මන්දිරයේදී පොදුරාජ්‍ය මණ්ඩලීය ජාතීන්ගේ මහලේකම් Shirley Ayorkor Botchwey මහත්මිය…
අම්පාර දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීම ජනපති ප්‍රධානත්වයෙන්
නිමල් රාජපක්ෂ අම්පාර දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘතින්හි සහ දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට මෙන්ම යටිතල…
මෙතෙක් ලබානොගත් වාහන අංක තහඩු ජුනි 31 දිනට පෙර කඩිනමින් ලබාගන්න
නිමල් රාජපක්ෂ 2023 සහ 2024 වර්ෂවලදී වාහන අංක තහඩු සඳහා ඉල්ලුම් කර, ඒවා මෙතෙක් ලබා නොගත් සියලුම වාහන හිමිකරුවන් 2026…
වැසි සමගින් අත්තනගලු ඹය පිටාර මට්ටමක
පවතින අධික වර්ෂාපතනය හමුවේ අත්තනගලු ඔය ආශ්‍රිතව සුළු ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ, ජල විද්‍යා…
ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානී නාවික හමුදාධිපති හමුවෙයි
ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් අමර් ප්‍රීත් සිං (Air Chief Marshal Amar Preet Singh)ඊයේ (2026 මැයි 21) නාවික…
නිරිත දිග මෝසම සක්‍රීය වෙයි -පැයට කිලෝ මීටර් 200 වැඩි තද වැසි
නිරිත දිග මෝසම දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි…
SLT-MOBITEL පළමු කාර්තුවේ විශිෂ්ට මූල්‍ය ප්‍රතිඵල වාර්තා කරමින් ශ්‍රී ලංකාවේ ඩිජිටල් අනාගතය බලගන්වයි
නිමල් රාජපක්ෂ – SLT සමූහය මෙම මූල්‍ය වර්ෂයට ශක්තිමත් ආරම්භයක් ලබාගනිමින්, 2025 පළමු කාර්තුවට සාපේක්ෂව 2026 පළමු කාර්තුවේදී ආදායමේ සහ ලාභදායීත්වයේ…
විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජූනි 26දා
නිමල් රාජපක්ෂ- විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීමේ “රටම එකට” ජාතික මෙහෙයුමට සමගාමීව විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් පැවැත්වීමට සැලසුම් කර…
