මාරක අනතුරු වලින් දෙදෙනකු මරුට..
රත්නපුර – පානදුර මාර්ගයේ ඉඩංගොඩ ප්‍රදේශයේදී පානදුර දෙස සිට රත්නපුර දෙසට යකඩ ඇඳක් සහිත භාණ්ඩ පටවාගෙන ධාවනය වූ කැබ් රථයක…
වෘත්තිකයින්ගේ වැඩවර්ජනය තාවකාලිකව අත්හිටුවයි
පරිපූරක වෛද්‍ය සේවයට අයත් වෛද්‍ය රසායනාගාර වෘත්තිකයින් සහ භෞත චිකිත්සක වෘත්තිකයින් ආරම්භ කළ වැඩවර්ජනය අද (28) උදෑසන 8.00ට තාවකාලිකව අත්හිටුවන…
නිරිතදිග මෝසම සක්‍රීය වෙයි-වැසි තත්ත්වය තවදුරටත් ..
සක්‍රීය නිරිතදිග මෝසම් කාලගුණ තත්ත්වයේ බලපෑම හේතුවෙන් බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් දැනට පවතින වැසි…
විශ්ව විද්‍යාලවලට අයදුම් කරන සිසුන්ට දැනුම්දීමක්
2024 වර්ෂයේ අ.පො.ස. උසස් පෙළ සමත් සිසුන් 2024/2025 අධ්‍යයන වර්ෂය සඳහා ජාතික විශ්ව විද්‍යාලවලට ඇතුළත් කර ගැනීම සඳහා වන අයඳුම්පත්…
විරෝධතා පාගමනින් කොටුව අවට දැඩි තදබදයක් ..
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පවත්වන විරෝධතා පාගමනක් හේතුවෙන් කොළඹ කොටුව ඇතුළු මාර්ග කිහිපයක දැඩි රථවාහන තදබදයක් නිර්මාණය විය. විරෝධතාකරුවන් කොළඹ…
ආබාධ පුද්ගලයින්ට ලබාදෙන මුදල රුපියල් පනස්දහස දක්වා ඉහළට
නිමල් රාජපක්ෂආබාධ සහිත පුද්ගලයින් සදහා විශේෂ ආධාර උපකරණ මිලදි ගැනීම සදහා රජය මෙතෙක් ගෙවු රුපියල් විසිදහසක මුදල රුපියල් පනස්දහස දක්වා…
අනුරපුරේ වෛද්‍යවරිය ගැන මාධ්‍ය වාර්තා හරිම කැතයි..- GMOA
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි. අනුරාධපුර ශික්ෂණ රෝහල තුළදී සේවයේ යෙදී සිටියදී වෛද්‍යවරියක්…
ජාතික ක‍්‍රිකට් පිලේ ක‍්‍රීඩකයෙකු මත්කුඩු සමග අත්අඩංගුවට..
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු පන්දු යවන ක්‍රීඩකයෙකු වන ෂෙහාන් මධුසංඛ මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් සමග පන්නල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන…
එන්නතක් විෂ වී හිටපු ඇමතිට දින දෙකක් සිහි නෑ..
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු මෙන්ම බස්නාහිර පළාත් සභාවේ හිටපු ඇමැතිවරයකු වූ ගාමිණී තිලකසිරි මහතාගේ වම් කනෙහි පිටුපස හටගෙන තිබූ කුඩා ගෙඩියකට…
රට පුරා රෝහල්වල අඛණ්ඩ වැඩ වර්ජනයක්..
අද සිට දිවයින පුරා රෝහල්වල අඛණ්ඩ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට . පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලය තීරණය කර ඇත. ඒ…
