ගැරඩිඇල්ල බස් අනතුරේ මරණ ගනන තව ඉහලට…
කොත්මලේ රම්බොඩ ගැරඩි ඇල්ල ප්‍රදේශයේදි ඉකුත් 11 වන දින සිදු වු බස්රථ අනතුරින් බරපතල ලෙස තුවාල ලබා ගම්පොළ මූලික රෝහලේ…
පොලිසිය මග හැර ටීචර් අම්මා උසාවියට බාර වේ..
පහ වසර ශිෂ්‍යත්ව උපකාරක පන්ති ගුරුවරිය වන හයේෂිකා ප්‍රනාන්දු හෙවත් ටීචර් අම්මා අද දිනයේ නීතීඥයෙකු මාර්ගයෙන් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට භාර…
බස් අනතුර අසලම වෑන් රථයක් ප්‍රපාතයට පෙරලේ.. 17ක් රෝහලේ..
නුවරඑලියේ සිට අනුරාධපුරයේ රාජාංගණයාය දක්වා ධාවනය වු වෑන් රථයක් කොත්මලේ බස් රථ අනතුර සිදු වූ ස්ථානයට යාබද වූ බ්ලූම්ෆීල් වත්ත…
විදේශ ඇමති විජිත කැනඩාවට විරෝධය දක්වයි..
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහකොමසාරිස්වරයා අතර හමුවක් එම අමාත්‍යාංශයේ දී…
දිවි අහිමිවුවන්ට හා තුවාළ සිදුවු වන්ට රජයක් හැටියට උපරිම සාධාරණයක් ඉටු කිරීමට පියවර-ඇමති බිමල් රත්නායක
නිමල් රාජපක්ෂ- ගැරඬිඇල්ල ප්‍රදේශයේ සිදුවූ මාරක බස් රථ අනතුර සහ ඉන්පසුව ඇතිවූ තත්වයන් පිළිබඳව රජයේ දැඩි අවධානය යොමුවී ඇති අතර…
”ටියුනප් දන්සැල” හෙට සහ අනිද්දා ..
නිමල් රාජපක්ෂ- වායු විමෝචන ප්රමිතීන් අනුව ඇතැම් වාහන (පැරණි යතුරු පැදි ,ත්‍රීරෝද රථ )සමත් නොවන බවට ජනතාව තුළ මතයක් පවතින…
ග්‍රීසියේ භූකම්පනයක් …
ග්‍රීසියේ කසෝස් දූපතේ දකුණු වෙරළට ඔබ්බෙන් ප්‍රබල භූකම්පනයක් සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි එම භූ කම්පනය රික්ටර් මාපකයේ…
මුතුරාජවෙල ලිට්රෝ ගෑස් පර්යන්තයේ මෑන්පවර් සේවකයින් වර්ජනයක..
මුතුරාජවෙල ලිට්රෝ ගෑස් පර්යන්තයේ සේවය කරන 250කට ආසන්න මෑන්පවර් කම්කරුවන් පිරිසක් මේ වන විට වැඩ වර්ජනයක් ආරම්භ කර ඇත. ඒ…
රන් මිල පහළට..
මෙරට රත්‍රං මිල රුපියල් 6,000කින් පමණ පහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි. ඒ අනුව අද (14) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය…
සංචාරක තරුණියගේ දේපල කොල්ල කා ප‍්‍රපාතයකට තල්ලු කර ගයිඩ් පලා යයි…
25 හැවිරිදි විදේශීය සංචාරක තරුණයකගේ ජංගම දුරකථන ඇතුළු වටිනා දේපළ කොල්ලකා ඇය ප‍්‍රපාතයකට තල්ලු කර පලා ගිය සංචාරක මග පෙන්වන්නෙකූ…
