වහල මත සෝලා OFF කරන්න SMS ක්‍රමයක් ලංවිම හදුන්වා දෙයි..
වහල මත සෝලා පද්දති සවි කර ඇති පාරිභෝගිකයන් කෙටි පනිවුඩයක් ලැබුණු විටදී පස්වරු 03 දක්වා එම පද්ධති අක්‍රිය කරන්නැයි ලංකා…
මහියංගනේ වෙඩි තියයි..
මහියංගණය ගෙවල් විස්ස ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබේ. ඉන් තුවාල ලැබූ එක් පුද්ගලයෙකු රෝහල්ගත කර ඇත. කණ්ඩායම් දෙකක් අතර ඇති…
ඇමරිකන් ජාතිකයාගේ ගමන් මල්ලේන් කෝටි ගාණක..?
රුපියල් මිලියන 230ක පමණ වටිනාකමකින් යුත් කුෂ් මත්ද්රව් තොගයක්ය සමගින් අමෙරිකානු ජාතිකයෙකු අද ගුවන්තොටුපොළෙදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන්අ ත්අඩංගුවට…
57 ලක්ෂයක මුදල් සමගින් දෙදෙනක් අත්අඩංගුවට
රුපියල් 5,745,000/- ක මුදලක් සමඟ මුදල් විශුද්ධිකරණය හා විශුද්ධිකරණයට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු පසුගිය 13 වනදා අත්අඩංගුවට ගෙන…
අවුරුදු සමයේ බස් ධාවනය සාමාන්‍ය පරිදි..
මගී ජනතාවගේ අවශ්‍යතාවය අනුව අද (15) දිනයේ සිට සාමාන්‍ය කාලසටහන යටතේ බස් රථ ධාවනයට එක්කිරීමට කටයුතු කරන බව ජාතික ගමනාගමන…
අද සවසට මහා වැස්සක් ..
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (15) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව…
“ශුක්‍රාණු බැංකුව”දරුඵල සිහිනය සැබෑ කරයි.
දරුඵල අහිමිවූවන්ට එම සිහිනය සඵල කරගැනීම සඳහා නවීන තාක්ෂණයෙන් යුත් “ශුක්‍රාණු බැංකුව” නමින් නව ඒකකයක් පිහිටුවීමට කාසල් වීදියේ කාන්තා රෝහල…
ගම්බිම් බලා ගිය ජනතාවට ආපසු එන්න විශේෂ දුම්රියයන්..
අලුත් අවුරුදු සැමරීමට සිය ගම්බිම් බලා පිටත්ව ගිය ජනතාවට නැවත කොළඹට පැමිණීම සඳහා විශේෂ දුම්රිය ධාවනයට යොදවා ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව…
අවුරුදුදා විවිධ අනතුරු වලින් 80 ක් ජාතික රෝහලට..
අලුත් අවුරුදු උදාවත් සමග දිවයින තුළ අනතුරු බහුල වශයෙන් සිදුවීම සෑම වසරකම සිදුවන අතර මෙවරත් ගතවූ පැය 24 තුළ විවිධ කටයුතුවලදී…
කොලඹ නගරයේ වැසි ජල අපවහනය බිඳ වැටේ…
කොළඹ නගරයේ වැසි ජලය පාලනය කිරීම උදෙසා ක්‍රියාත්මක කිරීමට යෝජිත වූ බහුතර ව්‍යාපෘති කොළඹ මහ නගර සභාවේ අකාර්යක්ෂමතාව නිසා නිසි…
